mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:

    ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ..









    originally posted by sachith19920726


    :lol: :lol:

    Congratzzzzz Sanka :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Congratz මචන්. මේ වගේ හොඳ නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ පැතුම් මචන්......
    4.gif
    4.gif
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් ස්තූතියි මචං :)
    3.gif


    සුබ පැතුම් මචන්
    ස්තූතියි මචං :)
    3.gif


    patta machan :cool:
    digatama wade karagena yanna :yes:
    ගොඩාක් ස්තූතියි මචං
    3.gif
    :)

    මගේ සුභ පැතුම් දිනුෂ මල්ලි.....!
    තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........!
    ජයෙන් ජය.....!
    බොහොම ස්තූතියි අයියෙ....
    ඔයාටත් ජයෙන් ජය !
    3.gif
    3.gif
    :)

    අඩෝ සුබ පැතුම් මචන්
    බොහොම ස්තූතියි මචං
    3.gif
    3.gif
    :)

    ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:

    ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි.. :dull: ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ.. :dull: අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. :dull:

    ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු :lol::lol: ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ :lol: අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. :(

    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif






    originally posted by sachith19920726

    ඔයා දක්වපු සහයෝගයට ස්තූතියි..
    3.gif
    3.gif
    :)
    congrats bro keep posting.
    ගොඩස් ස්තූතියි සහෝදරයා
    3.gif
    :)
     
    • Like
    Reactions: kra

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් සතුටුයි මචං උබවගේ ටැලන්ට්ටඩ් හිත හොද යාලුවෙක් දැනගන්න ලැබුණු එකට ... අනිවා උබේ ඉස්සරහ වැඩ වලට මගෙන් උපරිම සප් එකක් දෙනවා ...
    දිගටම හොදටම ලියන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මචෝ ... :):):)


    Congrats-19.gif

    ගොඩක් ස්තූතියි මචං.. උඹ වගේ පට්ට සංගීත හැකියාවක් තියෙන කෙනෙක් අදුරගන්න ලැබීම සතුටක්..
    3.gif
    3.gif
    :)

    සුබ පැතුම් මචන්. උඹට හොඳ ටැලන්ට් එකක් තියනවා. දිගටම ලියපන්. ජය වේවා.
    බොහොම ස්තූතියි සුපුනා...
    3.gif
    9.gif
    :)
    patta machan ;)
    බොහොම ස්තූතියි මචං
    3.gif
    :)

    congratulations machan :)
    තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........!
    :):)
    බොහොම ස්තූතියි පූස්
    3.gif
    :)

    අඩෝ සුබ පැතුම් මචන්
    තෑන්කූ මචං
    3.gif
    :)

    එළකිරි මචන්.

    එළකිරියේ තවත් සාර්ථක දිගු ගමනකට සුභ පතනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    බොහොම ස්තූතියි මචං
    3.gif
    3.gif
    :):)
    එළකිරි..........40,000 පොස්ට් එහෙනම් ගැහුවා. එළමකිරි
    එළකිරි... බොහොම ස්තූතියි බොස්..
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් 40,000 ගහන්න හිතන් ඉන්නේ. හැබැයි අද හෙට නෙම තව අවුරුදු 10 කින් :lol::lol:
    :eek: :lol: උත්සහ කලොත් පුලුවං වෙයි ඪට කලිං.
    නිග්ගා ෆෝම් වෙන තරමට උඹට හොදයි නේ :rofl:

    අඩෝ පට්ටයි අයියේ
    40000 ක් කියන්නේ ලේසි පහසු නෑ
    ඊට වඩා ඔයා ගොඩක්ම දැම්මේ වැදගත් නිර්මාණාත්මක දේවල්
    බොක්කෙන්ම සුභපතනවා...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපි ඕක ඩබල් කරමු
    :rofl: ඩබල් කෙසේ වෙතත් 50 ක් වත් ගහමු :rofl::rofl::P
    බොහොම ස්තූතියි ඩෙල්මා...
    3.gif
    3.gif

    40,000 ගහන්න රිදිලා :P
    :rofl::rofl::lol:

    40k ta jayaweewa
    3.gif
    බොහොම ස්තූතියි

    සයිකො mokadda ban e?
    මගෙ බ්ලොග් එක..
    මුලු පිටුවෙ විස්තරේ ඇති
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela! Congratz machan!

    සුභ පැතුම් වස්තුවේ

    rep belu banz.ewenne nethi hinda spread wenawa adui :(
    :sorry: :):)
    3.gif
    ඒකට මොකෝ....
    ගොඩාක් ස්තූතියි අරා...
    සිරාවටම උඹව කාලෙකින් දැක්කෙ :)

    40000.gif







    000204AE.gif




    අඩේ ,,,එල සංඛේ
    මුළු හදවතින්ම සුභපතනවා මිත්‍රයා

    9.gif
    ඔයාට අර වගේ සින්දු ලියපු එක ගැන තලා නෑ නේ ? :dull:
    තෑන්කූ අයියෙ
    3.gif
    3.gif


    ස්තූතියි
    3.gif
    3.gif

    40,000 ට සුබ පැතුම් මචන්.. දිගටම ලියපන්.. අන්තිම තිතටම... :lol::lol:
    3+​
    :rofl: අන්තිම තිතටම ලියන්නං...
    එළකිරි....
    බොහොම ස්තූතියි මචං
    3.gif
    3.gif

    සුභ පැතුම් මචං,
    බොහොම ස්තූතියි මචං
    3.gif

    සුබ පැතුම් මචන්. උඹට හොඳ ටැලන්ට් එකක් තියනවා. දිගටම ලියපන්. ජය වේවා.
    බොහොම ස්තූතියි මචං
    3.gif
    3.gif


    ස්පෑම් කරන්න එපා සහෝ බෑන් කරන්න සිදුවේවි :dull::dull:


    පෝස්ට් 40,000ට හද පිරි සුභ පැතුම්. එළකිරියේ හම්බුන හොඳ ටැලන්ට් එකක් තියෙන සහෝ කෙනෙක් විදියට කියන්න පුළුවන් උඹව. ලියන කියන කටයුතු තව තවත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
    :dull::dull:
    හා
    බොහොම ස්තූතියි සහො
    3.gif
    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: :lol:

    Congratzzzzz Sanka :)
    3.gif
    තෑන්කූ ඇම් ඇල් .. :)

    ado machn congrtzz rep++
    බොහොම ස්තූතියි මචං
    3.gif
    3.gif


    maxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaa machooo...Congratzzzzz
    බොහොම ස්තූතියි අවුරෝරා
    3.gif
    3.gif
    :)

    Congratz මචන්. මේ වගේ හොඳ නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
    11.gif
    පුලුවං විදිහකට ලියනවා...
    3.gif

    බොහොම ස්තූතියි මචං :)
    සුභ පැතුම් මචන්......
    4.gif
    4.gif
    4.gif
    :):)
    3.gif
    බොහොම ස්ථූතියි රෙක්ස්
    3.gif


    ela ela....:):):)


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    :)
    3.gif
    බොහොම ස්තූතියි මචං....
    3.gif


    Godak sathutui.
    blog ekath hodai, okkoma tika piliwelakata thiyenawa,
    digatama karadena yanna, suba pathum.

    ගොඩක් ස්තූතියි...
    දිගටම කියවන්න...
    3.gif
    3.gif
    :)
    සුබ පැතුම් සහෝ!
    තව හොද දේවල් ලියන්න+++
    ගොඩක් ස්තූතියි සහෝ...
    3.gif
    3.gif

    Congrats Macho
    Rep +
    ගොඩක් ස්තූතියි මචං :):):)
    3.gif