42 LED TV & custom

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් රට ඉදලා එන එවුන්ට ඩියුටි එලවන්ස් එකෙන් 42 LED TV ගේන්න පුලුවන්ද? කස්ටම් එකෙන් කියන්නේ 42ට අඩු කියලා. ඒ කියන්නේ 42 හෝ ඊට අඩුද, එහෙම නැත්නම් 42ට අඩු ඒ කිව්වේ 40,39 වගේ ඒවා විතරද? මගේ යාලුවෙක් කිව්වා ඌට ටැක්ස් ගැහුවා කියලා. තව එකෙක් කිව්වා අව්ලක් නෑ ගෙනියන්න පුලුවන් කියලා. 40ට 39ට එහෙම ටැක්ස් හගන්නේ නෑ එලවන්ස් එකට ගේන්න පුලුවන් කියලා 100ට 100ක් ශුවර්.ගෙනිහිල්ලත් තියෙනවා. 42 ගැන තමා අව්ල.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කිසිම අවුලක් නෑ. මම දන්නා අය ඉන්නවා 42 ගෙනාපු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නොදනී බං.... ඕනා නම් LG වගේ TV සෙට් කරලා දෙන්නම් ඩියුටි ෆ්‍රී ගානටම වගේ..... :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15518604 said:
    duty free eken kawda ban ganne? pissuwak athaa
    ratin genen

    udaharanekata
    LG 42 LED lankawe 140000i
    singa walin ho anith pitaratawalin gaththahaki - 50000kata wage

    :eek::eek::eek::eek: eth oya size tv baraine ban ambaanekata stand mukuth nathuwa tv eka witharak gaththath. samsung ewa ehema patta barai 11 kg withara :dull::dull: adum nathuwa heluwen tv eka ussan enna thama wenne:oo::oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දඩබ්බරයා;15518705 said:
    auruddaka allowns ekata 42 denawooooooooo

    mehemai masa 3ta wadi 9ta adu 500i
    9ata wadinam 1000i

    kalaya wadagath na machan. samahara badu thiyenawa allawance eken adu karanna bari. ewata alawance eken adukarala madi hariya athin gewannawath ba. seratama athin gewanna one.
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    mathaka widihata ban, 39 inches walata wadi nam tax gahanne luxery item kiyala, ethakota tax patta wadi, eeta wada aduwata lankawen gaththahaki. Inches gana hariyatama mathaka na kollo, 30 something.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :eek::eek::eek::eek: eth oya size tv baraine ban ambaanekata stand mukuth nathuwa tv eka witharak gaththath. samsung ewa ehema patta barai 11 kg withara :dull::dull: adum nathuwa heluwen tv eka ussan enna thama wenne:oo::oo:

    රට ගිහින් අව්රුදු දෙකකට සැරයක් එන උන්ටනම් පාඩුයි තමා., ඒත් උබ දන්නවද මාසෙකට සැරයක් ගෙදර එන රට රස්සා කරන පන්තියකුත් අපේ රටේ ඉන්නවා.

    එහෙම අයට ශ්‍රී ලංකන් එකෙන් විශේශ පහසුකම් තියෙනවා, ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් හෝ සිල්වර් කාඩ් එකක් තියෙනවනම් උබට වැඩිපුර බර ගෙනියන්න පුලුවන්, තව පහසුකම් හුගාක් තියෙනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15518846 said:
    රට ගිහින් අව්රුදු දෙකකට සැරයක් එන උන්ටනම් පාඩුයි තමා., ඒත් උබ දන්නවද මාසෙකට සැරයක් ගෙදර එන රට රස්සා කරන පන්තියකුත් අපේ රටේ ඉන්නවා.

    එහෙම අයට ශ්‍රී ලංකන් එකෙන් විශේශ පහසුකම් තියෙනවා, ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් හෝ සිල්වර් කාඩ් එකක් තියෙනවනම් උබට වැඩිපුර බර ගෙනියන්න පුලුවන්, තව පහසුකම් හුගාක් තියෙනවා

    uba wageda:eek::eek::eek::cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    uba wageda:eek::eek::eek::cool::cool:

    :yes::yes:

    මම අපායට ගියත් යන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්, ඒ නැතත් පාට්නර් ලයින් එකක ගියොත් ඒ මයිල්ස් උනත් ෆ්ලයි ස්මයිල් එකවුන් එකට එකතු කලෑකි. නිතරම එකම එයාර් ලයින් එකක් පාවිච්චි කරපන්. මම ට්‍රේනින් වලට යුරෝපා රටවලට සති දෙකට ගිහින් තියෙනවා. කම්පැනි එකෙන් ක්ලේම් කරනවා මිසක් අපිට ටිකට් දෙන්නේ නෑ. ටිකට් ගන්නේ අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්.

    මයිල්ස් 25000ට වැඩිනම් සිල්වර් කාඩ් එකක් සහ 50000ට වැඩිනම් ගෝල්ඩ් කාඩ් එකක් හම්බ වෙනවා, සිල්වර් එකට කිලෝ 15ක් වැඩිපුර සහ ගෝල්ඩ් එකට 25ක් වැඩිපුර ගෙනියන්න පුලුවන්

    ඉතින් කොහොමත් ශ්‍රී ලන්කන් එයාර් ලයින් ටිකට් එකේ 30යි කියලා ගැහුවට එක බෑග් එකක 30ට අඩුවෙන් බෑග් දෙකක 40kgක් ලගේජ් දාන්න දෙනවා ශ්‍රී ලන්කන් එකේ

    එතකොට ලගේජ් 40යි ගෝල්ඩ් කාර්ඩ් 25යි. අතේ 7යි කිව්වට කවදාවත් ඕක මනින්නේ නෑනේ බන්. බර විදිහට පේන්නේ නැති බර දේවල් ඒකට 10ක් 12ක් දාගන්න පුලුවන්. හැබැයි ඒක පිම්බෙන්න දාන්න එපා. චොකලට් වගේ ඒවා පෙට්ටිය ගලවලා ලැප්ටොප් බෑග් එකට දාපන්. ගානට ලේයර් එකක් අහුරපන් මාර්ස් ස්නැකර්ස් එහෙම. මොකද ලැප්ටොප් බෑග් එක ෆ්‍රී. දැන් බලපන් කීයද කියලා. 40+25+10+5 = 80යි.. උබ නිතරම යන එකෙක්නම් ගානට බර බැලන්ස් කරන්න නිකන්ම ඉගෙනගන්නවා. අනික බන් මම රට යන එන ගානට වටේ පිටේ උන්ට තෑගි ගේන්න උනොත් අහල පහල එවුන් ජොබ් කරන එකත් නවත්තයි. ඒ නිසා මම හෙන පොට්ටනි තොග ගේන්නේ නෑ. හුගක් වෙලාවට ඉක්මනට එන නිසා මාස 3ට අඩු නිසා එලවන්ස් තියෙන්නෙත් නෑ

    http://www.flysmiles.com

    account-summary.jpg
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Depends with how you deal with customs

    Ape custom eka nam ea athin ratharan,.. Katha karala oona deyak kara gatta haki,,,,
     
    Last edited: