danne naha bung... ratin gena tv walata warranty claim karanna puluwanda bung?
සමහර එවල international warranty දෙනවා ..
flight eke geddi damage wenne nadda?
flight eke geddi damage wenne nadda?
මම හිතන්නේ නෑ .. but it depends ..
eka nam danne na hikzzzMachala Crossbow ekak genna puluwan da lankawata ?
machan patta ban . mama ekak balal thiyenne 60-70k wage wenawa.. sira .. eth lankawata yawannai ona .. puluwan nam me dan pay karanawaaniva macho math ekak ona vela inne

රත්තරං;15518496 said:මචන් රට ඉදලා එන එවුන්ට ඩියුටි එලවන්ස් එකෙන් 42 LED TV ගේන්න පුලුවන්ද? කස්ටම් එකෙන් කියන්නේ 42ට අඩු කියලා. ඒ කියන්නේ 42 හෝ ඊට අඩුද, එහෙම නැත්නම් 42ට අඩු ඒ කිව්වේ 40,39 වගේ ඒවා විතරද? මගේ යාලුවෙක් කිව්වා ඌට ටැක්ස් ගැහුවා කියලා. තව එකෙක් කිව්වා අව්ලක් නෑ ගෙනියන්න පුලුවන් කියලා. 40ට 39ට එහෙම ටැක්ස් හගන්නේ නෑ එලවන්ස් එකට ගේන්න පුලුවන් කියලා 100ට 100ක් ශුවර්.ගෙනිහිල්ලත් තියෙනවා. 42 ගැන තමා අව්ල.




