4G BIG HELP!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,260
    113
    colombo
    Portable router එකක් ගත්‍තා ඊයේ 4g එකක් ඒත් බන් ඒකේ 4g ඔන්ලි දැම්මහම No service automatic දැම්මහම 3g විතරයි අහු වෙන්නේ, ෆෝන් එකට දැම්මහම 4g තියෙනවා අනේ උදවු කරහල්ලකෝ , 2300Mhz කියලා තියෙනවා රවුටර් එකේ , ඒක අවුලක් ද?
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    රවුටර් එකෙ මොඩෙල් එක, සිම් එක මොකක්ද කියලා කියපන් බලන්න.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    Portable router එකක් ගත්‍තා ඊයේ 4g එකක් ඒත් බන් ඒකේ 4g ඔන්ලි දැම්මහම No service automatic දැම්මහම 3g විතරයි අහු වෙන්නේ, ෆෝන් එකට දැම්මහම 4g තියෙනවා අනේ උදවු කරහල්ලකෝ , 2300Mhz කියලා තියෙනවා රවුටර් එකේ , ඒක අවුලක් ද?

    ඕකට 4G සිම් එකක් දාන්න. මොබයිල් ෆෝන් එකේ 4G වැඩ කරන සිම් එක ඕකට වැඩ කරන්නේ නැහැ. fixed broadband සිම් එකක් දාන්න...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,260
    113
    colombo
    ඕකට 4G සිම් එකක් දාන්න. මොබයිල් ෆෝන් එකේ 4G වැඩ කරන සිම් එක ඕකට වැඩ කරන්නේ නැහැ. fixed broadband සිම් එකක් දාන්න...

    අඩේ සිරාද බන්?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මොබිටෙල් වැඩ නෑනේ සුදූ :(

    එහෙනම් ඩයලොග් 2300Mhz යූස් කරනවා ඇති මොබිටෙල් 1800Mhz වෙන්න ඇති
    කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම ඕව කියනවා
    මම ඩයලොග් එකේ නම් අර ඔන්ලයින් චැට් එකට චැට් එකක් දාල උන්ගෙ කනෙක්ශන් ගැන ටෙක්නිකල් විස්තර අරන් තියනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,260
    113
    colombo
    එහෙනම් ඩයලොග් 2300Mhz යූස් කරනවා ඇති මොබිටෙල් 1800Mhz වෙන්න ඇති
    කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම ඕව කියනවා
    මම ඩයලොග් එකේ නම් අර ඔන්ලයින් චැට් එකට චැට් එකක් දාල උන්ගෙ කනෙක්ශන් ගැන ටෙක්නිකල් විස්තර අරන් තියනවා

    දැන් මොකද බන් කරන්නෙ මේක මාරු කර ගන්න බැරි වෙයිද?