Portable router එකක් ගත්‍තා ඊයේ 4g එකක් ඒත් බන් ඒකේ 4g ඔන්ලි දැම්මහම No service automatic දැම්මහම 3g විතරයි අහු වෙන්නේ, ෆෝන් එකට දැම්මහම 4g තියෙනවා අනේ උදවු කරහල්ලකෝ , 2300Mhz කියලා තියෙනවා රවුටර් එකේ , ඒක අවුලක් ද?
ඕකට 4G සිම් එකක් දාන්න. මොබයිල් ෆෝන් එකේ 4G වැඩ කරන සිම් එක ඕකට වැඩ කරන්නේ නැහැ. fixed broadband සිම් එකක් දාන්න...
මොබිටෙල් වැඩ නෑනේ සුදූ![]()
එහෙනම් ඩයලොග් 2300Mhz යූස් කරනවා ඇති මොබිටෙල් 1800Mhz වෙන්න ඇති
කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම ඕව කියනවා
මම ඩයලොග් එකේ නම් අර ඔන්ලයින් චැට් එකට චැට් එකක් දාල උන්ගෙ කනෙක්ශන් ගැන ටෙක්නිකල් විස්තර අරන් තියනවා