4G & Depression

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    අපේ අම්මා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්නවා. අවුරුදු 63 දි තමයි බෙහෙත් ගන්න පටන්ගත්තේ. මම හිතන්නේ 4G හින්දා තම්යි මෙහෙම වෙලා තියෙන්නේ. මොකද අපේ අම්මා අවුරුදු 30ක් රජයේ සේවය කරලා විශාම අරගත්තට පස්සේ තමයි බෙහෙත් ගන්න පටන් ගත්තේ.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මොකක්ද බං 4G කිව්වෙ? 4G Data නෙවෙයි නෙ?

    4G කියන්නේ 4th Generation Wireless ටෙක්නොලොජි. මේවා යන්නේ අධෝරක්ත කිරණ භාවිතා කරලා එතකොට පරිසරයේ උශ්ණත්වය වැඩිවෙනවා. අපේ වගේ ඝර්ම කලාපයේ රටවලට මේක එච්චර ගැලපෙන්නේ නෑ. ළංකාව ලෝකේ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන් ඉන්නේ මේ 4G වගේ අධි සංක්‍යාත තරංග වල බලපෑම හින්දා වෙන්න පුලුවන්.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    4G කියන්නේ 4th Generation Wireless ටෙක්නොලොජි. මේවා යන්නේ අධෝරක්ත කිරණ භාවිතා කරලා එතකොට පරිසරයේ උශ්ණත්වය වැඩිවෙනවා. අපේ වගේ ඝර්ම කලාපයේ රටවලට මේක එච්චර ගැලපෙන්නේ නෑ. ළංකාව ලෝකේ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන් ඉන්නේ මේ 4G වගේ අධි සංක්‍යාත තරංග වල බලපෑම හින්දා වෙන්න පුලුවන්.

    :rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • main-qimg-d8b54909bc761627c4ac4ff87f5ad8b1-c.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    4G කියන්නේ 4th Generation Wireless ටෙක්නොලොජි. මේවා යන්නේ අධෝරක්ත කිරණ භාවිතා කරලා එතකොට පරිසරයේ උශ්ණත්වය වැඩිවෙනවා. අපේ වගේ ඝර්ම කලාපයේ රටවලට මේක එච්චර ගැලපෙන්නේ නෑ. ළංකාව ලෝකේ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන් ඉන්නේ මේ 4G වගේ අධි සංක්‍යාත තරංග වල බලපෑම හින්දා වෙන්න පුලුවන්.

    4ජී වලට පාවිච්චි වෙන්නේ 800MHz ඉදන් 2700 MHz වගේ වෙනකම් පරාස. ඕවා 2ජී 3ජී වලටත් පාවිච්චි වෙනවා.. කොහොමත් කිරණ වෑඩි වෙන එක නම් හොද නෑ. ඒක ඉතින් මොන ජී වුනත් එහෙමයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,307
    55,215
    113
    Colombo
    4G කියන්නේ 4th Generation Wireless ටෙක්නොලොජි. මේවා යන්නේ අධෝරක්ත කිරණ භාවිතා කරලා එතකොට පරිසරයේ උශ්ණත්වය වැඩිවෙනවා. අපේ වගේ ඝර්ම කලාපයේ රටවලට මේක එච්චර ගැලපෙන්නේ නෑ. ළංකාව ලෝකේ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන් ඉන්නේ මේ 4G වගේ අධි සංක්‍යාත තරංග වල බලපෑම හින්දා වෙන්න පුලුවන්.

    :baffled::oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,681
    72,915
    113
    මාලඹේ
    4G ඇවිත් මෙහෙම stress උනානම් උඹේ අම්මා
    5G ආපු වහාම කොහොම stress වෙයිද?🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මෙහෙමයි තාක්ෂනේ හොද නරක දෙකම තියෙනවා. වඩා වෑඩි හොද. නරක තාම දන්න විදිහට අවමයි. ඒ හින්දා බොරුවට බය නොවී ඉදපල්ලා.. x ray ගත්තත් එහෙමයි. කී දෙනෙක් නම් දොස්තරලා ඔපෙරේටර් ලා පිලිකා හෑදිලා මෑරිලා තියෙනවද? එහෙමයි කියලා ඒවා නෑතිවම බෑනේ.