4G Router එකක් normal Router එකකට connect කරගන්න ඕන

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා,
    මන් ගාව SLT fiber connection එකක් තියෙන්නේ. Router එක තියෙන්නේ පහල තට්ටුවේ. මට උඩ තට්ටුවට WiFi signal strong නැහැ. 4G router එකක් අරගෙන fiber connection එකේ සිග්නල් strength එක වැඩි කරගන්න විදියක් නැද්ද අලුතෙන් 4G connection එකක් ගන්නෙ නැතුව ?

    ප .ලි :-මට 4G router එකක් ගන්න කොහොමත් උවමනාවක් තියනවා. ඒක නිසා router එක අරගෙන අලුතෙන් connection එකක් නැතුව වැඩේ කරගන්න විදිය තමා ඕන.. අනිත් වැදගත්ම දේ තමයි office එකෙන් දීලා තියන pc එකට wifi connect කරන්න විදියක් නෑ. ඒක නිසා අලුත් router එකේ ethernet cable එකක් connect කරන්න port ekak තියෙන්නත් ඕන.

    4G routers තියෙනවද any network sim දාන්න පුළුවන්, ethernet cable එකක් connect කරන්නත් පුළුවන් ?
     
    Last edited:

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන්ලා,
    මන් ගාව SLT fiber connection එකක් තියෙන්නේ. Router එක තියෙන්නේ පහල තට්ටුවේ. මට උඩ තට්ටුවට WiFi signal strong නැහැ. 4G router එකක් අරගෙන fiber connection එකේ සිග්නල් strength එක වැඩි කරගන්න විදියක් නැද්ද අලුතෙන් 4G connection එකක් ගන්නෙ නැතුව ?

    ප .ලි :-මට 4G router එකක් ගන්න කොහොමත් උවමනාවක් තියනවා. ඒක නිසා router එක අරගෙන අලුතෙන් connection එකක් නැතුව වැඩේ කරගන්න විදිය තමා ඕන..
    Aluth kemathi 4G router ekak aragena, SLT fiber connection router eke lan ekak aluthen gaththa eke wan ekata gahanna. (Aluth eke dhcp enable wela neththan enable karanna)
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Aluth kemathi 4G router ekak aragena, SLT fiber connection router eke lan ekak aluthen gaththa eke wan ekata gahanna. (Aluth eke dhcp enable wela neththan enable karanna)

    මට office එකෙන් දීලා තියන pc එකට wifi connect කරන්න විදියක් නෑ. ඒක නිසා අලුත් router එකේ ethernet cable එකක් connect කරන්න port ekak තියෙන්නත් ඕන.

    4G routers තියෙනවද any network sim දාන්න පුළුවන්, ethernet cable එකක් connect කරන්නත් පුළුවන් ?
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මට office එකෙන් දීලා තියන pc එකට wifi connect කරන්න විදියක් නෑ. ඒක නිසා අලුත් router එකේ ethernet cable එකක් connect කරන්න port ekak තියෙන්නත් ඕන.

    4G routers තියෙනවද any network sim දාන්න පුළුවන්, ethernet cable එකක් connect කරන්නත් පුළුවන් ?
    Ehema ethi, ehema ekak mathak wenne. Sim ekak dongle ekata dala eka router ekata gahala (Network cable gannath puluwan) ganna puluwan ewa thiyanawa.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    TP-Link TD-W8968 (Me router eka godak rath wena then wala thiyanna epa awl yanawa, kohomath tp-link router's rath wenna nodi use karanna)
    https://www.tp-link.com/au/home-networking/dsl-modem-router/td-w8968
    (Sri Lankan Distributor's: https://www.tp-link.com/lk/where-to-buy)
    (https://sense.lk/product/adsl2-router-tp-link-td-w8968-300mbps)
    Thanks a lot bro...mama meka balannam..meka thamai ekama solution eka man hithanne.

    මේකට හැබැයි 4G ඩොන්ගල් ගහන්න බැරි scene එකක් තියෙනවා නේ?
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Thanks a lot bro...mama meka balannam..meka thamai ekama solution eka man hithanne.

    මේකට හැබැයි 4G ඩොන්ගල් ගහන්න බැරි scene එකක් තියෙනවා නේ?
    Ekanan hariyatama danne. Router eka rath wena thenaka thiyanna wenavanan meka ganna epa. (Babek wage balaganna one TP-Link lage router series ekak meka)
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    මෙහෙම් කරපන් - slt එකේ දෙන්නේ 2.4 GHZ එකක් අලුත් fiber එකේ . උබට පරණ ADSL router එකක් හොයාගන්න පුළුවන් නම් . ඒවගේ වවයි ෆයි සිග්නල් repeater mode eka hari extended mode eka hari denna puluwan. eham settings eka hadala. yata thathuwe router eke LAN port ekata cable ekak gahala uda thathuwe lan port ekata gahapng - badu baba wage wada - ona thram adsl routers hoyagnna puluwan - danna slt ekek set karaganing - fiber gahadii adsl eka galwanawa
     
    • Like
    Reactions: KMAInteract