ඇන්ටනාව හරවල තියෙන විදිහ අනුව තමයි සිගනල්. දිගටම complain කරන්න.
එකෙක් කිව්වට අහන එකක් නෑ බන් මන් Dialog එකට 2012 ඉදලා කියනවා උන් හැමදාම ටවර් එකක් ඔය ලගම ගහනවා කියලා මාව අන්දනවා.
ඩයලොග් ඇරෙන්න අනික් උන්ගෙ කවරේජ් නම් අන්තිමයි...
ඩයලොග් එවුන්ගෙ ඩේටා හැදිල්ල අන්තිමයි
ඔව් Dialog කවරේජ් එක හොදයි උන්ගේ Customer Service එකත් හොදයි පැකේජ් තමයි අවුල්. Hutch එකේ පැකේජ් ටික දැකලාවත් ඉස්සරහට හොද පැකේජ් ටිකක් දුන්නොත් හොදයි
You have given out too much Reputation in the last 24 hours, try again later.