4G speed limit ( FUP)

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    4G packages යුස් කරන කට්ටිය ලිමිට් උනාහම ස්පීඩ් එක හොහොමද කියලා බලන්න speed test එකක් දාමුද ? සයිට් එකට යන්න බැරිතරම් ස්ලෝව් නම් සමාවනු මැනවි