Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    http://imgur.com/a/qcnhH

    Mama mobile eken gedarata ahuwena signal monawada kiyala check karaa. Ethakota 41312 4G , forbidden kiyala network dekak ahu wenawa. A mona networks da kiyala danna kenek kiyanna ?

    qcnhH

    qcnhH
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    MCC | MNC

    413 01 Mobitel (gsm, 3g, 4g)
    413 02 Dialog
    (gsm, 3g, 4g)
    413 03 Etisalat
    (gsm, 3g)
    413 04 Lanka Bell (cdma, wimax, 4g)
    413 05 Airtel
    (gsm, 3g)
    413 08 Hutch
    (gsm, 3g)

    413 11 dialog (TD-LTE)
    413 12 SLT (TD-LTE, 4g)

    that's how it work...

    a kiyanne ape gedarata SLT 4G ahu wenawada ? rep+
     
    • Like
    Reactions: manjulabw

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඔව් ඔය SLT 4G තමා.. මමත් ඔහොම Search කරද්දී දවසක් 41312 කියල එකක් ආවා. පස්සේ බලද්දී ඒ SLT 4G කියල මම දැනගත්තා... එත් Signal Strength එක කොහොමද කියල බලාගන්න විදිහක් තිබ්බේ නැ. මන් ගේ හැම තැනටම වගේ ගිහින් Signal Check කරා. සමහරක් තැන් වලට අහු උනා සමහරක් තැන් වලට Search කරාට 41312 කියන එක ආවේ නැ.. ඒකෙන් මන් දැනගත්ත අපේ ගෙදරට Signal Strength එක පට්ටටම අඩුයි කියල.. පස්සේ කොහොමහරි Risk එකක් අරගෙන Signal නැති උනත් කමක් නැ කියල ගිහින් ගේනවා SLT 4G Connection එකක්. මගෙත් වෙලාවට Antenna 2ක් තියෙන ZTE MF 253 Router එක හම්බුනා.. ගෙදර ගෙනත් බලද්දී එක Signal ඒකයි.. ගේ ඇතුලට 8-14Mbps වගේ අවේ. Router එක ජනේලයක් ගාවට අරගත්තාමත් 1 Signal ඒකයි. But Speed එක 30Mbps විතර ආවා... ඔහොම මාස දෙකක් විතර ඉන්නකොට ගෙවල් ළඟ තව Tower එකකට SLT 4G දුන්නා.. දැන් ගේ ඇතුලටත් Signal කණු 2-3ක් විතර තියෙනවා Speed ඒකත් 30+Mbps තියෙනවා ... :rofl::rofl:
    6aEF2F3HZ.jpg
     
    Last edited:
    • Like
    Reactions: Kaveendra Randeera

    ubalai gewal koheda machan ? SLT un signal denne mobitel tower ekenda ? mobitel tower ekak nam kittuwa tiyenawa.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka

    ubalai gewal koheda machan ? SLT un signal denne mobitel tower ekenda ? mobitel tower ekak nam kittuwa tiyenawa.

    ඔව් Mobitel Tower වලට.. ගොඩක්ගෙ Mobitel Tower වලට දීල තියෙන්නේ.. ගෙදර නම් තියෙන්නේ වාරියපොල කිට්ටුව.. උබ ගේ හැමතැනටම ගිහින්ව Signal Search කරහන්ල්.. හැම තැනටම වගේ 41312 එනවනම් බලන්න දෙයක් නැ උබේ Signal හොදයි.. බය නැතුව ගිහින් ගනින් Connection එකක්... උබේ Phone එක Xiaomi නේද? මට Phone එකේ Model එක කියනවද ගොඩක් phone වලට TD LTE වැඩ කරන් නැ. උබේ එකේ වැඩ.. Sometimes SLT 4G Sim එක උබේ phone එකෙත් වැඩ කරයි..
     
    Last edited:

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ඔව් Mobitel Tower වලට.. ගොඩක්ගෙ Mobitel Tower වලට දීල තියෙන්නේ.. ගෙදර නම් තියෙන්නේ වාරියපොල කිට්ටුව.. උබ ගේ හැමතැනටම ගිහින්ව Signal Search කරහන්ල්.. හැම තැනටම වගේ 41312 එනවනම් බලන්න දෙයක් නැ උබේ Signal හොදයි.. බය නැතුව ගිහින් ගනින් Connection එකක්... උබේ Phone එක Xiaomi නේද? මට Phone එකේ Model එක කියනවද ගොඩක් phone වලට TD LTE වැඩ කරන් නැ. උබේ එකේ වැඩ.. Sometimes SLT 4G Sim එක උබේ phone එකෙත් වැඩ කරයි..

    ow ban phone eka xiaomi. xiaomi redmi note 3
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    MCC | MNC

    413 01 Mobitel (gsm, 3g, 4g)
    413 02 Dialog
    (gsm, 3g, 4g)
    413 03 Etisalat
    (gsm, 3g)
    413 04 Lanka Bell (cdma, wimax, 4g)
    413 05 Airtel
    (gsm, 3g)
    413 08 Hutch
    (gsm, 3g)

    413 11 dialog (TD-LTE)
    413 12 SLT (TD-LTE, 4g)

    that's how it work...

    Rep 11++
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් Mobitel Tower වලට.. ගොඩක්ගෙ Mobitel Tower වලට දීල තියෙන්නේ.. ගෙදර නම් තියෙන්නේ වාරියපොල කිට්ටුව.. උබ ගේ හැමතැනටම ගිහින්ව Signal Search කරහන්ල්.. හැම තැනටම වගේ 41312 එනවනම් බලන්න දෙයක් නැ උබේ Signal හොදයි.. බය නැතුව ගිහින් ගනින් Connection එකක්... උබේ Phone එක Xiaomi නේද? මට Phone එකේ Model එක කියනවද ගොඩක් phone වලට TD LTE වැඩ කරන් නැ. උබේ එකේ වැඩ.. Sometimes SLT 4G Sim එක උබේ phone එකෙත් වැඩ කරයි..

    පාදෙනිය?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    නැ බන් අවුලේගම.. පදෙනියට පොඩ්ඩක් එහා පුත්තලම් පාරේ.. පදෙනියටත් තියෙනවා SLT 4G

    awulegamata signal madi neda
    mobitel, dialog unath bus eke yaddi
    signal loat wenawa. 4g dunna kiyanne
    loku deyak
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    awulegamata signal madi neda
    mobitel, dialog unath bus eke yaddi
    signal loat wenawa. 4g dunna kiyanne
    loku deyak

    පදෙනියට SLT 4G Signal Full බන් හේරත්ගම Tower එකට දීල තියෙන්නේ.. අවුලේගමටත් කණු 4ක් විතර තියෙනවා... පදෙනියටත් ඒ වගේ තියෙනවා... 3G නම් අඩුයි...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පදෙනියට SLT 4G Signal Full බන් හේරත්ගම Tower එකට දීල තියෙන්නේ.. අවුලේගමටත් කණු 4ක් විතර තියෙනවා... පදෙනියටත් ඒ වගේ තියෙනවා... 3G නම් අඩුයි...

    signal lostbwena case nadda
    speed hodada