uba me yana widiyata giyoth ubalage paththe kadu tikath polowalata land karala thama nawathinne![]()

uba me yana widiyata giyoth ubalage paththe kadu tikath polowalata land karala thama nawathinne![]()

පට්ට කතාව
ammo bump mcho
bump
bump

yako antenna ekata signal enne nathi eka pudumayakya... umbe langin langin fix karala thiyena antenna thoge balapanko... yako owa tika 2.5 feet wath durin fix karapan ekinekata...

මටත් තියෙන්නෙ උබ් ප්‍රශ්නෙමයි. ගේ ඇතුලේ ඇති සිග්නල් ලබ්බක් නෑ. පරණ රවුටරයක් තියෙන්නේ. ඒක ගෙදර එලියේ කනුවක හයි කරලා තියෙන්නේ. ඇන්ටනාව පොඩ්ඩක් හරි වෙනස් කරොත් සිග්නල් නෑ. ඒ අහු වෙන්නෙත් සිග්නල් 2yයි. වහින වෙලාවට් ශොපින් බෑග් එකකින් කවර් කරනවා. :v හොරෙක් එහෙම දැක්කොත් සොරි
mage SLT 4G router eka thiyenne Wahale uda Eka signal ekai pennanne stable 20Mbps enawa... E5172... machine ekata connect karala thiyenne ethernet cable eka about 20Meters digai![]()
mama nam extension cable gathe ne power ekata Hoda quality wire ekak demma about 20Meters
![]()
![]()
themenne nethi wenna udata Bag ekak demma
![]()
දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.
මේ ඇන්ටෙනාවෙන් උනත් ට්යි කරලා බලන්න මේ විදියට.
1. ඇන්ටෙනවා කේබල් එකේ දිග උපරිම අඩි 6කට අඩු කරන්න. දිග අඩුවෙන තරමට හොදයි.
2. ටවර් එක තියෙන තැන ගූගල් මැප් වලින් හොයලා ඇන්ටෙනවා අන්තිම දසමෙට ටවර් එකට යොමු කරලා තාවකාලිකව හයි කරන්න.
3. ඇන්ටෙනා වයර් එකේ ජොයින්ට් තියන්න එපා.
4. දැන් බලන්න ඇන්ටනාව දශමෙන් දශමේ එහා මෙහා කරලා. හරියටම සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාව සැටලයිට් එකට එකේලි කරනවා වගේ හෙමින් කරන්න.
හරියන්නේ නැත්නම් ටවර් එකෙන් එන සිග්නල් එක පරාවර්ථනය වෙලා එයි කියලා හිතන කන්දක් පැත්තට හරවලා හෙමින් ට්‍රයි කරන්න.
ඒත් එන්නේ නැත්නම් මට පී එම් කරපන් . මම ගෙදර ඇන්ටෙනාවක් හැදුවා ඒකේ වීඩියෝ එක උඹබ එවන්නම්. මට දැන් ඒක හොයන්න විදියක් නැහැ.
උඹ අමාරු ටික කරලා ඉවරයි . මමත් කට්ට කාලා සිග්නල් කණු 2 කනු 4ර කර ගත්තා. මම තනියම ඇන්ටෙනාවක් හදලා. ඒ හැදුවෙත් ගෙදර තිබුනු දේවල් වලින්. සත පහක වියදමක් ගියේ නැහැ. මමත් ඇන්ටෙනා ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් මම ඇමචර් රේඩියෝ විභාගේට ලියන්න අධ්‍යයනය කරන නිසා ටිකක් දන්නනවා.
Pissuda ban ochchara kandu thiyana paththe oya 4G ekak try karanne. Oka umba signal level 5ma pirunath wassak awama kalagune wenas unama ai lokuwata wenas wenawa.
SLT wired line ekak ganin, mase rental eke podi wenasata umba ochchra wiyadam karanawa nam SLT dan 60GB denawa dialog 4G walatath wada wadi.

Router gana kiyanwa nam dekema signal level 3 unata strength eka loku wenasak wenna puluwan. Signal strength eka 20% withara pramanayak adu wadi unath katu 3mai pennane. Eeta wadi unama thama 4 wenne. Ewagema router brand wala wenas kam nisa katu 3 kiyanne hama ekema ekama strength eka nemei. Ewagema router eke athule thiyana modem, processor anuwath speed wenas wenawa. Enisa katu 3 unata router 2 speed wenas.

Ara wire kaalak gahuwama signal wadi wena eka samaharawita signal mokakin hari reflect wenawa athi, anik eka router eka allan innakota/langa innakota signal adu/wadi wenawa. Ewagema poddak signal wadi unath antenna eka frequency ekata adala nowena ekak wennath puluwan.

දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.
මේ ඇන්ටෙනාවෙන් උනත් ට්යි කරලා බලන්න මේ විදියට.
1. ඇන්ටෙනවා කේබල් එකේ දිග උපරිම අඩි 6කට අඩු කරන්න. දිග අඩුවෙන තරමට හොදයි.
2. ටවර් එක තියෙන තැන ගූගල් මැප් වලින් හොයලා ඇන්ටෙනවා අන්තිම දසමෙට ටවර් එකට යොමු කරලා තාවකාලිකව හයි කරන්න.
3. ඇන්ටෙනා වයර් එකේ ජොයින්ට් තියන්න එපා.
4. දැන් බලන්න ඇන්ටනාව දශමෙන් දශමේ එහා මෙහා කරලා. හරියටම සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාව සැටලයිට් එකට එකේලි කරනවා වගේ හෙමින් කරන්න.
හරියන්නේ නැත්නම් ටවර් එකෙන් එන සිග්නල් එක පරාවර්ථනය වෙලා එයි කියලා හිතන කන්දක් පැත්තට හරවලා හෙමින් ට්‍රයි කරන්න.
ඒත් එන්නේ නැත්නම් මට පී එම් කරපන් . මම ගෙදර ඇන්ටෙනාවක් හැදුවා ඒකේ වීඩියෝ එක උඹබ එවන්නම්. මට දැන් ඒක හොයන්න විදියක් නැහැ.
උඹ අමාරු ටික කරලා ඉවරයි . මමත් කට්ට කාලා සිග්නල් කණු 2 කනු 4ර කර ගත්තා. මම තනියම ඇන්ටෙනාවක් හදලා. ඒ හැදුවෙත් ගෙදර තිබුනු දේවල් වලින්. සත පහක වියදමක් ගියේ නැහැ. මමත් ඇන්ටෙනා ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් මම ඇමචර් රේඩියෝ විභාගේට ලියන්න අධ්‍යයනය කරන නිසා ටිකක් දන්නනවා.

I thought this article about Dialog 4G project but its about your personal 4G connectivity. Actually it was a big project to you lol
![]()