රත්තරං;15865867 said:යකඩ ගොඩක ආතල් එක නොදන්න තොට හෙනම ගහපිය.... යකෝ මට පරන යකඩගොඩක් කියන්නේ හම්බයෙක්ට කේප්ප හරකෙක් වගේ වස්තුවක්.
උබ මාව දන්නේ නැතුව ඇති. මම මේවා ගේන්නේ ආසාවට බන්. වාහන නැතුව නෙමේ. මම දැන් පාවිච්චි කරන්නෙත් අලුත් ඇක්ශියෝ එකක්. ඒකත් එක්ක හෙලුවෙන් ඉදන් ෆොටෝ දාන්නද?
හැබැයි මම මගේ වාහනයක් දැම්මොත් දැම්මේ තව එකෙක්ට දෙයක් උගන්නන්න. කලර්ස් පෙන්නන්න මම කවදාවත් ඇඩ් දාලා නෑ, දාලා තියෙනවනම් පෙන්නපන්
මේකේ හුගාක් ඉන්නේ පොඩි මල්ලිලා. උන්ට ඇඩ් දාලා ෆකක් ගන්නද බන්? මේවා විනෝදාංශ
සිරා බං.. තියෙන එකා පෙන්න පෙන්න ලොකුකම් කියන්නෙ නෑ.. මං දන්නවනේ උඹ ගැන..
අපේ බොසාට Mercedes Benz C220 එකක් තියෙනවා.. මේ ළඟදි Nissan X Trail එකක් ගත්තා.. දැන් ඒක ගත්තෙ අපරාදෙ කිය කිය ඉන්නවා..
දුවට Honda Aqua Hybrid එකක් තියෙනවා.. වයිෆ්ට Toyota Allion NZT 260 එකක් තියෙනවා..
ඌ ආතල් එකට වාහන ගන්නෙ..
ගෙදර වැඩ කරන කෙනාටත් Honda Dio එකක් අරන් දීලා කියහංකො..
මූ එන එන වාහනේ ගන්නවා.. මාස දෙක තුනක් පාවිච්චි කරලා දීලා දානවා.. Benz එක විතරයි දුන්නෙ නැත්තෙ තවම..
මට Pulsar 180 ක් තියෙනවා...

අපේ බොසාට Mercedes Benz C220 එකක් තියෙනවා.. මේ ළඟදි Nissan X Trail එකක් ගත්තා.. දැන් ඒක ගත්තෙ අපරාදෙ කිය කිය ඉන්නවා..
දුවට Honda Aqua Hybrid එකක් තියෙනවා.. වයිෆ්ට Toyota Allion NZT 260 එකක් තියෙනවා..
ඌ ආතල් එකට වාහන ගන්නෙ..
ගෙදර වැඩ කරන කෙනාටත් Honda Dio එකක් අරන් දීලා කියහංකො..
මූ එන එන වාහනේ ගන්නවා.. මාස දෙක තුනක් පාවිච්චි කරලා දීලා දානවා.. Benz එක විතරයි දුන්නෙ නැත්තෙ තවම..මට Pulsar 180 ක් තියෙනවා...

සිරාවටම කිව්වොත් අපේ බොසා නෑදෑයො එක්ක වැඩි ආශ්‍රයක් නෑ බං.. කතා කරන්නෙවත් නෑ උන් ගැන.. පොරගෙ නම ප්‍රසිද්ධියෙ කිව්වොත් චොර..