hahaa .. දාපන් ෆුල් ෆේස් හෙල්මට් එකක්![]()
අනිවා.. මේකෙ ඉන්න හැත්තට මූන පෙන්නන්න එපා බං..
හම්බ රැල තෝ එක්ක ඇරගන්නනම නේ බලන් ඉන්නේ...
මං ආසම වාහනයක් බං.....
![]()
![]()
හිටිය බන් ..ටිකක් බිසී ..
ඉතින් ඉතින් ..


මොකෙක්ද බං ඒ..? පොරගෙ නෑදෑයො ගැන නම් වැඩිය දන්නෙ නැහැ.. අයියා කෙනෙක්ද කොහෙද ඉන්නවා.. ඕස්ට්‍රේලියාවෙ.. ඌටත් විසි කරන්න සල්ලි..සිරාවටම කිව්වොත් අපේ බොසා නෑදෑයො එක්ක වැඩි ආශ්‍රයක් නෑ බං.. කතා කරන්නෙවත් නෑ උන් ගැන.. පොරගෙ නම ප්‍රසිද්ධියෙ කිව්වොත් චොර..
රත්තරං;15866088 said:මම කොහොමද වැඩේ කරන්නේ? මමම වීඩියෝ කරන්නද?

රත්තරං මට කියපංකො ඔය කාර් වල එහෙම පිටිපස්සෙ ජපන් අකුරෙන් ගහලා තියෙන ස්ටිකර් දෙක මොකක්ද කියලා.. එකක තරු වගයක් තියෙනවා සීයයට අඟයකුත් එක්ක..
රත්තරං;15865791 said:2.8 intercoolerයක් උස්සන් ආවා. හෙන අඩුවට හම්බ උනේ (31). අඩුපාඩු තියෙනවා.පස්සේ සස්පෙන්ශන් පැත්ත අවුල් වගේ. මෝලනම් (70%) හොදයි. උදේටත් ගහපු හමන් කුලප්පු වෙනවා. හැබැයි 5ක් ඉතර වගේ තමා තෙල් කොරන්නේ මැන්වල් වෙලත්. ඒවා හදාගන්න ඕනේ. තව 5ක් වියදම් කලානම් බඩු තමා. රීකන්ඩිශන් ආපු ඩබල් බැටරි මොඩල් එක. කුරුනෑගල යනවා ගෙඩියක් අරන් තියෙන ගෙඩිය විකුනන්න පුලුවන්ද බලන්න. ඉස්සෙල්ලම එහෙම කරන්න ට්‍රයි කරන එක හොදයි කියල හිතෙනවා. මොනව උනත් යන එකනම් යනවා ඇඩෙන්න. මැනුවල් උනාට ගියර් ටික බටර් වගේ. ලගදිම තව ෆොටෝ දානවා. 1995. අප්පේ වාහන අඩුවෙලා සෑහෙන්න මේ ටික දවසට. දැන් ඉතින් මේ ටිකේ බිසී හොදේඇත්තටම හෙව්වේ රතු පාට හොද වට්ටක්කයක් හරි මහත්තයෙක් හරි 2.8 එකක් හරි, අපිත් ඉතින් අඩුවට ලැබෙනවනම් ඕනේ මගුලකට කරගහන නිසා උස්සන් ආවා. සීට් සෙට් එකනම් අන්තිමයි. නිල් පාට වගේ ලෙදර් එකක් තියෙන්නේ. හැමතැනම ක්‍රැක් වෙලා. කුශන් කරන්න ඕනේ. වෙල්වට් දානවා. කෑලි ටිකනම් සේරම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් හෙනට සද්දේ එනවා. පස්සේ දොරයි සස්පෙන්ශනුයි අවුල් වගේ.දොරෙන් වතුර එනවා බන් ඇතුලට.ගෙඩියක් ගන්න බැරිඋනොත් සියල්ල නට් එකේ පටන් මස්කරලා ගලවලා හද හදා හයි කරනවා. හදිස්සියකට කුබුරක් උනත් හාන්න පුලුවන් භාන්ඩේ, අලුත් ඒවට වඩා සෑහෙන්න ඩියුරබල්
![]()
![]()
![]()
ඒ එක්කම තව කාර් දෙකක් තියෙනවා. මම බැලුවේ හොද වාහනයක් අදුරගන්න හැටි ගැන සරල වීඩියෝ එකක් කරන්න. S3හරි S4එකකින් හරි තමා වීඩියෝ එක කරන්න ඉන්නේ. වීඩියෝ කැමරාවක් මම ගාව නෑ. අපේ දතනැති සොන්ස් වගේ ලස්සනට කරන්න ඕනේ. ඒ ගැන අයිඩියා ටිකක් දීපල්ලා. මම හිතන් ඉන්නේ පරන වාහනයක් FB15 වගේ එකක් එක්ක කරන්න,FB15 එකක්නම් අතේ තියෙනවත් එක්ක

රත්තරං;15866088 said:මම කොහොමද වැඩේ කරන්නේ? මමම වීඩියෝ කරන්නද?
උඹට ඕනෙ නම් වීඩියෝ කරලා දෙන්නම්....![]()


රත්තරං;15866096 said:අරබන් නුගේගොඩ ලයිසියම් එක අයිති එකා බන්.ඉස්කෝලේ බන්. අන්න උගේ මල්ලිටත් ඔය ටිකම තියෙනවා. ඒකයි ඇහුවේ

මාව ගොඩ දැම්මෙ ඌ තමා බං.. 

මචං ඕවයෙ Front Bumper විකුණන්න තියෙද වෙනම.. මං දැකලා තියෙනවා එක එක එව්වයි එක එක විදියයි Front Bumper එක..
ඕවා ඔච්චර මාකට්ද බං....?මම නම් ආස මේ මොඩල් එකට
![]()
පුලුවන් වෙච්ච කාලෙක මේකක් ගන්න තමයි ආසාව....![]()
රත්තරං;15866105 said:ඒ බන් කාර් එකේ තත්වය අනුව ඔක්ශන් එකේ දෙන අගයක්ලු. මම ඕක ගැන ත්‍රෙඩ් එකක් එලකිරියෙම දැක්කා. ඒත් බන් මම අන් රෙජිස්ටර් වාහන අරගන්නේ නැති නිසා මතක නෑ බන්
මගේ ඇක්ශියෝ එකෙත් තරු 5ක්ද කොහෙද තිබ්බා

ඕක හදල ගත්තම කීයක් විතර වටීද බන්ස්....![]()

රත්තරං;15865976 said:එතකොට මචන් මගේ මූන වැටෙනවනේ![]()
ඔව් බං.. මටත් මේ එපා වෙලා තියෙන්නෙ.. මේ දවස්වල අයිස් ගහනවා..
පහුගිය ටිකේ නම් ලෙඩවෙලා හිටියා.. මොලේ ස්නායු වලට කෙලවිලා..
උඹට ඕනෙ නම් වීඩියෝ කරලා දෙන්නම්....![]()
රත්තරං;15866113 said:පාර්ට්ස් තියෙනවා. ටිකක් ගනන්. ඕකේ බෆර් එකේ නිකල් එක තමා බන් නිකල් එක
ඕක හදල ගත්තම කීයක් විතර වටීද බන්ස්....![]()
රත්තරං;15866124 said:වාහන බැහැලා බන්. 55කට පුලුවන් වෙයි දැන්නම්
ඕක ලස්සනයි. ඒත් පරන එක ඕෆ් රෝඩ් වලට පට්ට. හිටපන්කෝ මමත් මේක හදලා හබරන පැත්තේ හොද මඩවලකට බස්සනවා


රත්තරං;15866140 said:එලකිරියේ ඉන්න සේරටම මොලේ ස්නායු අව්ල තියෙනවා. ගනන් ගන්න එපා මචන්

