රත්තරං;15866146 said:පොඩි සීන් එකකට උබට එන්න වෙනවනේ බන්. මමම කලොත් අව්ලක් යයිද? අර දතනැති කුකුලා කරනවා වගේ
අපෝ ඌ වගේ උපන් ඇඳුමෙන් නම් කරන්න එපා

රත්තරං;15866146 said:පොඩි සීන් එකකට උබට එන්න වෙනවනේ බන්. මමම කලොත් අව්ලක් යයිද? අර දතනැති කුකුලා කරනවා වගේ

රත්තරං;15865879 said:මීටරේට අනුව 275000යි. 1995 ඉන්ටකූලර් එකක් 31ට දෙනවනම් ඇන්ජිම නැතත් මොකෝ කියලයි ගෙනාවේ. ඇන්ජිමනම් අව්ලක් නෑ. අනික ඔරිජිනල් පේන්ට්. හැබැයි නඩත්තුවක් නෑ වගේ. කිසිම ආදරේකින් නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ, වාහනේ එක්ක සෙරප්පු 50ක් විතර ඇතුලේ තිබිලා ෆ්‍රී හම්බ උනා

fatta wandiya.. hadala Pics tikak daapan.. mamat thawa wandiyak ganna hithan innawa January wala.. Ubawa contact karannam.. Puluwan nam sup ekak diyan machan..



. පිරෙන්නේ නෑ

. මෙහෙන් එනවා මෙහෙන් පිච්චෙනවා
රත්තරං;15866059 said:රෙක්ස්ටොන් ගැන නොදනී මචන්
මගෙ එක ස්ටාර්ට් කලාම සීයයි සීයයි සීයයි කියලා සද්දයක් එනවා සයිලන්සරෙන්.තෙල් පිච්චෙන සද්දේ
. ලීටරේට 5යි. ඉක්මනට ඒක හදාගන්න ඕනේ
![]()




රත්තරං;15866146 said:පොඩි සීන් එකකට උබට එන්න වෙනවනේ බන්. මමම කලොත් අව්ලක් යයිද? අර දතනැති කුකුලා කරනවා වගේ
full HD record කරන්න පුලුවන් කැමරා එකක් තියෙනවා... උඹටත් කරන්න පුලුවන් හැබැයි... ඒත් අරූ කරන්නේ ගොන් පාට්නෙ බං... වැදගත් දෙයක් එහෙම කරන්න බැහැනෙ....
ලක්ෂ විසි හයයි, විසි අටයි ගණන් නේද බං 1996 මොඩල් එක යන්නෙ..?
අපෝ ඌ වගේ උපන් ඇඳුමෙන් නම් කරන්න එපා![]()
කොච්චර අලුත් ඒවා ආවත් මේකේ තියෙන look එක නෑ බං....
off road ගිහිල්ලා හොඳ පින්තූර ටිකක් දාපන්....![]()
රත්තරං;15866177 said:සයිලන්සරේට අහවල් එක දාන් කරන්න හැදුවේ.එපාද?

2835CC එකෙ තෙල් 10ක් වැඩ කරන් නැතිවෙයි බන්
කළු දුම් පරීක්ෂණයක් කරන්නද ?![]()
රත්තරං;15866186 said:ලංකාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකක උනත් සයිලන්සරේ කලුයි බන්

රත්තරං;15866160 said:අනිවාරෙන් සප් එකක් දෙන්න, ගලෝගන්න බයයි බන් ලංකාවෙන් යන්න උනොත් අඩන්න වෙන්නේ. හෙට මෝල පෙන්නගන්න ඕනේ බන්. ස්ටාර්ට් එකේ තියන් ෆුල් ටෑන්ක් ගහන්න බෑ.. පිරෙන්නේ නෑ
. මෙහෙන් එනවා මෙහෙන් පිච්චෙනවා
![]()

රත්තරං;15866167 said:ඇත්ත කියපන් උබ බීලද? පලාත්සභා 1985 මොඩල් එකත් දැන් 25න් එහා



රත්තරං;15866186 said:ලංකාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකක උනත් සයිලන්සරේ කලුයි බන්

manදman;15866191 said:autolanka ekda ban tibbe?? nattanm ube personal contacts walta ussapu 1k da?![]()
එක ඉතින් ලාංකික අනන්යතාවනේ බන්![]()



