~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
The Government has decided to alter its plans on the proposed Central Expressway project by changing the route due to the difficult terrain and issues over the tender, Highways Minister Lakshman Kiriella told the Sunday Times.
The proposed expressway that was to be diverted from Pothuhera to Galagedara via Rambukkana will now pass through Kurunegala to Galagedara avoiding the Rambukkana area.

කුක්ස් මාවතගම නේද ඉන්නෙ, ගෙදර ඉඩමට සොරි වෙන්න පුළුවන් :D

loku deyak.
dan wate yanne nathuwa kelinma yanna ahaki
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif
    avatar559392_15.gif

    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
    avatar546449_39.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    The Government has decided to alter its plans on the proposed Central Expressway project by changing the route due to the difficult terrain and issues over the tender, Highways Minister Lakshman Kiriella told the Sunday Times.
    The proposed expressway that was to be diverted from Pothuhera to Galagedara via Rambukkana will now pass through Kurunegala to Galagedara avoiding the Rambukkana area.

    කුක්ස් මාවතගම නේද ඉන්නෙ, ගෙදර ඉඩමට සොරි වෙන්න පුළුවන් :D

    මාවතගම කීවාට ටවුමේ නෙමේනෙ , [/S:baffled:IZE]
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙලින්ම කොහෙද බන් දැන් නුවර අයට හයිවේ එකේ කොළඹ යන්න කුරුනෑගල ගිහින් එන්න වෙනව.

    නුවරට හයිවේ හදන්න කොච්චර අමාරු ඇත්ද කදු හින්දා, තියෙන පාර පලල් කරලා හදලා ගන්ඩ් බැරිද :nerd:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උඹ මෙන්න මෙහෙට වෙලා හිටපන් එයා තැඹිලි ගහක හරි කොස් ගහක හරි මොකක් හරි ලණුව බැඳගනී

    එකී තැබිලි ගහක නම් නගින එකක් නැ..එත් කොස් ගහක් නම් කියන්න අමරුයි..එකීගෙ සිකුරා උච්ච වෙලා තියෙන්නෙ..අපි කියන එවා සත පහකට ගනං ගන්නෙ නැ බොල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාවතගම කීවාට ටවුමේ නෙමේනෙ , [/S:baffled:IZE]

    ඉතින් හයිවේ එක හදන්නෙත් ටවුම් අතඇරල ටිකක් ඈතට වෙන්න තමා. තියෙන පාරට සමාන්තරව වගේ ඇතුලෙන් හදාවි.

    හැබැයි උඹට හොඳයි කොළඹ යන්න එන්න ගෙ ගාවින්ම බහින්න පුළුවන් හයිවේ එකේ ඇවිත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවරට හයිවේ හදන්න කොච්චර අමාරු ඇත්ද කදු හින්දා, තියෙන පාර පලල් කරලා හදලා ගන්ඩ් බැරිද :nerd:
    කඩුගන්නාව හරියෙන් අමාරුයි නෙ, සුද්ද ඒ කාලේ කොහොම හැදුවද මන්ද.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    The Government has decided to alter its plans on the proposed Central Expressway project by changing the route due to the difficult terrain and issues over the tender, Highways Minister Lakshman Kiriella told the Sunday Times.
    The proposed expressway that was to be diverted from Pothuhera to Galagedara via Rambukkana will now pass through Kurunegala to Galagedara avoiding the Rambukkana area.

    කුක්ස් මාවතගම නේද ඉන්නෙ, ගෙදර ඉඩමට සොරි වෙන්න පුළුවන් :D

    kohenda dan nane danne ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් හයිවේ එක හදන්නෙත් ටවුම් අතඇරල ටිකක් ඈතට වෙන්න තමා. තියෙන පාරට සමාන්තරව වගේ ඇතුලෙන් හදාවි.

    හැබැයි උඹට හොඳයි කොළඹ යන්න එන්න ගෙ ගාවින්ම බහින්න පුළුවන් හයිවේ එකේ ඇවිත්

    අපේ ගෙදර වටේම කදු, මහ පාර එන්නෙ ලොකු කන්දක් නැගලා බැහැලා ඇබරි ඇබරි , ඒකෙන් කොහොම හයි වේ එකක් දායිද දන්නෑ:nerd:

    ඕනමනම් දාන්නත් පුලුවන් :baffled: ඒ වුනාට මෙහේ එක ලග ගෙවල් සිය ගානක් තියෙනවා,
    එව අතාරියි සමහර විට ,
    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩුගන්නාව හරියෙන් අමාරුයි නෙ, සුද්ද ඒ කාලේ කොහොම හැදුවද මන්ද.

    සුද්දා පහුගිය සතවර්සේ හදපු විදියටවත් මෙයාලට ඊලග සතවර්සෙවත් හදන්න වෙන්නෙ නැති වෙයි:baffled::nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නුවරට හයිවේ හදන්න කොච්චර අමාරු ඇත්ද කදු හින්දා, තියෙන පාර පලල් කරලා හදලා ගන්ඩ් බැරිද :nerd:

    බෑ කදු කපන්න අමාරුයි. හානිය වැඩි