~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගෝල්ෆේස්,විහාරමහාදේවී පාක්,ගංගාරාමය වගේ තැන් හරියන්නේ නැතිවෙයිද
    නුවරලු ඕනේ

    සාමානයෙන් මම චැට් ෆෝම් එකට එන්නේ නෑ ඒත් අද නිකමට වගේ ආවා ඉතින් කොහොමද මචංලා
    හායි , welcome.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මොකුත් ගෙනාවේ නැද්ද බන්.

    ගෙනාවා බං ගෙනාපු එක දිග දිවක් තියන කොලපාට මිටි ඩයල් එකක් අාපු හැටියෙම උස්සන් දිවුවා නැට්ටත් වන වන:sorry::baffled: ඇත්තට කවුද බං ඒ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගෙනාවා බං ගෙනාපු එක දිග දිවක් තියන කොලපාට මිටි ඩයල් එකක් අාපු හැටියෙම උස්සන් දිවුවා නැට්ටත් වන වන:sorry::baffled: ඇත්තට කවුද බං ඒ

    ඌද ? ඕකා ඔහෝම්මයි. ඕකා දේවාලෙක පඩුරු පෙට්ටියත් උස්සපු එකෙක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙනාවා බං ගෙනාපු එක දිග දිවක් තියන කොලපාට මිටි ඩයල් එකක් අාපු හැටියෙම උස්සන් දිවුවා නැට්ටත් වන වන:sorry::baffled: ඇත්තට කවුද බං ඒ

    හප්පා.ඌ ඒක අරන් දිවුවද