~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මුලින්ම අපිට සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මුණ ගැහෙනවා තලවකැලේ හරියෙදි...උසින් මීටර 80 ක් සහ පළලින් මීටර 50 වෙන මේ දියඇල්ල පුංචි නයගරා ඇල්ල කියලත් හදුන්වනවා..
    මේ තියෙන්නේ ඒ ඇල්ල..

     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කියාද එයා කිවේ?

    උසින් මීටර 97 ක් වෙන මේ ඇල්ල ලංකාවෙ දිය ඇලි වලින් උසින් 19 වෙනි ස්ථානය ගන්නවා. මෙම දියඇල්ල ඩෙවොන් දිය ඇල්ල විදිහට නම් කරල තියෙන්නේ එවකට මෙහෙ හිටපු කෝපි වතු වැවිලිකරුවෙකු වූ ඩෙවෝන් නම් ඉංග්‍රීසි වැවිලිකරුවෙකු මේ ආශ්‍රීතව පවත්වාගෙන ගිය කෝපි වගාවක් නිසාවෙනි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම අපිට සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මුණ ගැහෙනවා තලවකැලේ හරියෙදි...උසින් මීටර 80 ක් සහ පළලින් මීටර 50 වෙන මේ දියඇල්ල පුංචි නයගරා ඇල්ල කියලත් හදුන්වනවා..
    මේ තියෙන්නේ ඒ ඇල්ල..


    :yes::yes::yes:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඊට පස්සේ අපි එන අතරමග අපිට ඇබර්ඩීන් සහ ලක්ෂපාන දිය ඇලි වලට යන පාරවල් මුණ ගැහෙනවා..(ප්‍රධාන පාරෙන් අැතුලට යන්න වෙනවා ටිකක් දුර).. ඉතින් වෙලාවත් එක්ක අපිට ඒ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන්නේ සාර දිනයි වගේ :D මේ යන විදිහට 250-260 ගානක් තමා එන්නේ

    තනියෙන් ‍පෝස්ට් දාන කෙනෙක් ඉන්න නිසා හරියට ම කියන්න අමාරුයි