~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය එවිලයා අලුත් වාහනේකට ගියාම බලපන්කෝ... අවස්තාව ආවම අපි වැරදි කරනවා.. බුද්ධිය කියන්නේ නීතියට යටත් වීම නෙවෙයි... හෘද සාක්ෂිය හා කියන්වනම් නීතිය නවලා වැඩේ කරන එක... කටුස්සා ටවුන් ලිමිට් 50 පන්නනන්නේ නතුවම යයිද බලමු දවසක..

    මේකත් අලුත් තමා ;):P

    ටවුමෙනම් 50 පන්නලා යනව :D;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ;)

    මිල්ලව පල්ලමේ ස්පීඩ් ලිම්ට් එක ගාවම උන්අල්ලනවා ස්පීඩ් එක මනින එකකින්,

    එක්ස්ප්‍රස්වේ එකේ ස්පීඩ් අල්ලන මැශින් ඒව තියෙනවාද :confused:

    1. speed cam hayi karapu VAN eken allanawa
    2. speed allana static cam gennawa qwa. dakala nea
    3. policiya tri pod gahala eka uda tyala speed allanawa daka thibe
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. speed cam hayi karapu VAN eken allanawa
    2. speed allana static cam gennawa qwa. dakala nea
    3. policiya tri pod gahala eka uda tyala speed allanawa daka thibe

    ඒ කියන්නෙ ඔක්කෝම ජංගම ඒවනේ,

    මම හිතුවේ මොකක් හරි ඉරක් පහු කරන වාහන හැම එකකම ස්පීඩ් මනින සිස්ටම් එකක් ඇති කියල,

    ස්ටැටික් කැම් කීවෙ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඉතිං ඉන්දියන් හුචක්කුවක් තමා ;);):(:(

    ඔව් ඔව් එතකොට කතා කරමු ;):D
    800 cc ne ban.. parana unath japanage wahane tyenawa yam saftyak... eka feel wenawa drive karaddi.. brake karaddi... BMW tyena ekaata;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නෙ ඔක්කෝම ජංගම ඒවනේ,

    මම හිතුවේ මොකක් හරි ඉරක් පහු කරන වාහන හැම එකකම ස්පීඩ් මනින සිස්ටම් එකක් ඇති කියල,

    ස්ටැටික් කැම් කීවෙ :confused:
    ඇයි අර ගේම් වල තියෙන්නෙ ස්පීඩ් ක්ලොක් කියලා එකක්...
    ඒවා තාම හයිකරලා නෑ කියලා මම හිතන්නේ ල්ංකාවේ.
    gennawa kiwwa e dawaswala nam
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    800 cc ne ban.. parana unath japanage wahane tyenawa yam saftyak... eka feel wenawa drive karaddi.. brake karaddi... BMW tyena ekaata;)

    :yes::yes:ඔව්, එහෙම තමා,බ්‍රේක්නම් නෑමයි කියල මන් කීවෙ, ගියර් එකෙනුත් බ්‍රේක් කරන්න වෙනව කියල :lol::lol:

    කිරිඅත්තගේ 93 carina at170 manual එකේ තියෙන ගතිය මේවෙ කොහොමත් නෑ , ඒකෙ සැපනම් නියමයි :):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:ඔව්, එහෙම තමා,බ්‍රේක්නම් නෑමයි කියල මන් කීවෙ, ගියර් එකෙනුත් බ්‍රේක් කරන්න වෙනව කියල :lol::lol:

    කිරිඅත්තගේ 93 carina at170 manual එකේ තියෙන ගතිය මේවෙ කොහොමත් නෑ , ඒකෙ සැපනම් නියමයි :):)
    pasta wahane :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි අර ගේම් වල තියෙන්නෙ ස්පීඩ් ක්ලොක් කියලා එකක්...
    ඒවා තාම හයිකරලා නෑ කියලා මම හිතන්නේ ල්ංකාවේ.
    gennawa kiwwa e dawaswala nam

    හයිවේ එකේ 100 මදි නැද්ද :confused:, හැබැයි මෙහේ නෝමල් පාරවල් වලට වඩා හුලං බදනවා වැඩී හයිවේ එකේ මට දැනුන විදියට ගොඩක් පාර ඕපන් හින්දා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකෝ අද උපුල් මාම මේ පැත්තේ ගොඩක්ම ගැවසෙන්නෙ අසාමාන්‍ය හැසිරීමක්:D:yes::yes::D, අද සිකුරාද හින්දද :rolleyes::rolleyes::rolleyes:

    වෙනද ආපු ගමන් යනව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයිවේ එකේ 100 මදි නැද්ද :confused:, හැබැයි මෙහේ නෝමල් පාරවල් වලට වඩා හුලං බදනවා වැඩී හයිවේ එකේ මට දැනුන විදියට ගොඩක් පාර ඕපන් හින්දා
    100 දාලා තියෙන්නේ මෙහෙ තියෙන වාහන වල කන්ඩිශන් ගැනත් හිතලානෙ බන්..
    ටයරෙ කට්ටා ඇඳලා හරි දුවන්වනේ
    අනික වැස්ස කියලා හිතන්නේ නෑ.. 100 නම් 100.
    ඒවා ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ 100 කරලා..
    100 ට බන් අපි වෙන පාරවල් වලත් යනවනේ...

    හුලං බදනවා? ඒ මොන කුණුහරුපයක්ද.. අපි රිකතයක නෙවෙයිනේ යන්නේ...
    ඉතින් අපි යන වේගෙ සාපේක්ශව් වැඩින්සා ප්‍රතිරෝඅධෙ වැඩි...

    එ ස්පීඩ් වල ශටර්ස් වහගෙන යාම තෙල් ඉතුරු කරයි (නැනෑ තෙල් වැඩිපුර භාවිතය නතර කරයි )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෝ අද උපුල් මාම මේ පැත්තේ ගොඩක්ම ගැවසෙන්නෙ අසාමාන්‍ය හැසිරීමක්:D:yes::yes::D, අද සිකුරාද හින්දද :rolleyes::rolleyes::rolleyes:

    වෙනද ආපු ගමන් යනව :yes:
    උඹ දන්නවනේ සත්තු උනත් මිනිස්සු උනත් වැඩිපුර
    දඟලන්නේ මරෙන්න ළං උනාම කියලා...

    මට කිරියට එන්න වීම දැඩ් ලෙස සීමා වීම මත
    ඉදිරියට චැට් කර කර ඉන්න වෙන්නේ නැති වෙයි...:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    100 දාලා තියෙන්නේ මෙහෙ තියෙන වාහන වල කන්ඩිශන් ගැනත් හිතලානෙ බන්..
    ටයරෙ කට්ටා ඇඳලා හරි දුවන්වනේ
    අනික වැස්ස කියලා හිතන්නේ නෑ.. 100 නම් 100.
    ඒවා ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ 100 කරලා..
    100 ට බන් අපි වෙන පාරවල් වලත් යනවනේ...

    හුලං බදනවා? ඒ මොන කුණුහරුපයක්ද.. අපි රිකතයක නෙවෙයිනේ යන්නේ...
    ඉතින් අපි යන වේගෙ සාපේක්ශව් වැඩින්සා ප්‍රතිරෝඅධෙ වැඩි...

    එ ස්පීඩ් වල ශටර්ස් වහගෙන යාම තෙල් ඉතුරු කරයි (නැනෑ තෙල් වැඩිපුර භාවිතය නතර කරයි )

    මන් කීවෙ මෙහේ පාරවල් දෙපැත්තෙ ගස් තියෙනවානෙ කැලෑ වගේ, අරවේ එහෙම නෑනෙ, අපි යන පැත්තට ලම්බකව එන හුලග දැනෙනවා වැඩි නැද්ද ඕපන් හින්දා, :confused::confused:

    කැලෑ පාරවල් වල එහෙම නෑනෙ, :confused::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් කීවෙ මෙහේ පාරවල් දෙපැත්තෙ ගස් තියෙනවානෙ කැලෑ වගේ, අරවේ එහෙම නෑනෙ, අපි යන පැත්තට ලම්බකව එන හුලග දැනෙනවා වැඩි නැද්ද ඕපන් හින්දා, :confused::confused:

    කැලෑ පාරවල් වල එහෙම නෑනෙ, :confused::confused:
    :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ දන්නවනේ සත්තු උනත් මිනිස්සු උනත් වැඩිපුර
    දඟලන්නේ මරෙන්න ළං උනාම කියලා...

    :lol::lol:

    මට කිරියට එන්න වීම දැඩ් ලෙස සීමා වීම මත
    ඉදිරියට චැට් කර කර ඉන්න වෙන්නේ නැති වෙයි...:(
    :(:(

    හිරෙන් පස්සෙ ආය එන්නම වෙන්නෙ නැති වෙයි :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :confused::confused:

    .
    .
    .
    අපේ වාහනේ මෙහේ පාරවල් වල 80යද්දි කිසි අවුලක් නෑ,

    ඒත්හයිවේ එකේ 80ට යද්දි පොඩි ලාවට අන්ස්ටේබල් ගතියක් එනවා:nerd: , හුලං බදනවා දැනෙනවා වැඩී ,ඒකයි එහෙම කීවෙ :nerd:

    ඔයාලගේ වාහන වල ඒක දැනෙන්නෙ නැතිව ඇති ඒවෙ ඔයිට වඩා ස්පීඩ් වලදි හොදට ස්ටේබල් හින්දා වෙන්නැති :nerd:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ දන්නවනේ සත්තු උනත් මිනිස්සු උනත් වැඩිපුර
    දඟලන්නේ මරෙන්න ළං උනාම කියලා...

    මට කිරියට එන්න වීම දැඩ් ලෙස සීමා වීම මත
    ඉදිරියට චැට් කර කර ඉන්න වෙන්නේ නැති වෙයි...:(

    මෙච්චර දිග වෙලාවක් චැටක් දානවා දැක්කමයි උපුල් මාම :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:

    :(:(

    හිරෙන් පස්සෙ ආය එන්නම වෙන්නෙ නැති වෙයි :baffled::baffled:
    ටිකක් අඩු වෙයිද මේකටම වෙලා හිටියොත් හොඳයි හිතෙයිද දන්නේ නෑ බන්