~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවට සල්ලි නෑලු.මුගේ ඉඩමෙන් පර්චස් 5.25ක් යනවා.පර්ච් එකකට ලස්සයයි ගෙවන්නේ.
    ඔය හද්ද කැලේ ඉඩන් වලට ලස්සයක් ගෙවන එකක් නෑ දහදාහක් විතර දෙයි :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ් කුක්කා.
    ගූගල් දෙයියෝ පෙන්නන විදියට හයිවේ එක යන්නේ උඹලගේ ඉඩමේ උඩින්.ඉඩමෙන් භාගයක් තමයි අහුවෙන්නේ.

    කරුමේ තමයි සුදෝ.ඉඩමෙන් භාගයක් යනකොට වන්දියත් භාගයයි.ඈත වන්නිකරෙන් පර්චස් 10 ගන්න තමයි වෙන්නේ.

    :baffled::baffled::baffled: ගූගල් දෙයියන්ට වැරදිලා, සම්පූර්න ඉඩමම යනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    central-expressway.jpg

    කොල පාටින් තියෙන එක නේද වෙනස් වෙන්නෙ

    අලුත් එක ඒක රෝස පාට එකට සෙට් වෙන්නෙ ඔතනින්මද , තව උඩින්ද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදුහුම්පොල ඉදන් යන කතාවක් තමා දන්නේ. සුවර් නෑ. ඔය පාර අරින්නේ නැත්නම් වෙන විසදුමක් ඕනෙමයි. මමත් ලොකු කට්ටක් කෑවා අවුරුදු දෙකක් විතර වැවරවුමේ උදේට. විනාඩි 45ක් විතර ට්‍රැෆික්. නුවර තියෙන වායු දුෂණය මදිවට තව තව සවුත්තු වෙනවා.

    වායු දූසනේ වැඩි වෙන්නෙත් ගොඩක්ම ඩීසල් වාහන ටවුමේ හෙමින් යද්දිනේ :nerd::nerd:

    අපේ මල්ලිලාත් ඉස්කෝලෙ යද්දියි ගිහිල්ල එද්දියි හෙන වෙලාවක් යනව
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    වායු දූසනේ වැඩි වෙන්නෙත් ගොඩක්ම ඩීසල් වාහන ටවුමේ හෙමින් යද්දිනේ :nerd::nerd:

    අපේ මල්ලිලාත් ඉස්කෝලෙ යද්දියි ගිහිල්ල එද්දියි හෙන වෙලාවක් යනව
    :dull::dull::dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යෑස් ,ඕක තම :D

    අර කටුස්ස දැම්මෙ මොකද්ද , :dull:

    ඕක කුරුනෑගල හරහා යවද්දි ගොඩක් දික් වෙනවනෙ :nerd:
    කටුස්සා දාපු එකමද මන්දා ? ටිකක් පැටලිලිසහගතයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සා දාපු එකමද මන්දා ? ටිකක් පැටලිලිසහගතයි

    ඒ වුනාට මාර ඇවිල්ල නුවර පාරෙත් සමරු පලකයක්ද මොකද්ද එකක් විවුර්ත කලානෙ,
    ඒක හියෙන්නෙත් හරියටම වගේ කටුස්ස දැම්මෙ එකේ නුවර පාරයි රෝස පාට ඉරයි ක්‍රොස් වෙන තැනම වගේ තමා :nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල පාටින් තියෙන එක නේද වෙනස් වෙන්නෙ

    අලුත් එක ඒක රෝස පාට එකට සෙට් වෙන්නෙ ඔතනින්මද , තව උඩින්ද
    කොළ පාට එක පොතුහරින් නැතුව කුරුනාගලින් සෙට් වෙනව කියල කියන්නේ දැන්. එතකොට දැන් තියෙන A10 පාර එක්කම හයිවේ එක යන්නේ. ඔය රඹුක්කන පැත්තෙන් දඟර ගැහිලා යන කෑල්ල නැතිවෙයි මම හිතන්නෙ.