~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා
පවසන්න ඒ වදන් මා මග බැලුවා
ආදරේ.......ඔබට පමණයි කීවේ
මා හදේ ඔබම පමණයි ඇත්තේ
ඔබ මේගේම යැයි මා සිත කීවා


ඕ යේ.....යේ යේ
මගෙ නාමලී.. :sorry: ගැලපෙන්නෑ ..කෑවා කෑවා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙට ගොඩක් දවසකින් වැහැලා නෑලු. මං ගෙදර නෙවේ ඉන්නේ

    කඩෙන් රාණි කැටයක් ගත්තනන් සුවඳ ගගහා එන්න තිවුනා ;)
    මාත් ගෙදර නෙවෙ‍යි ඉන්නේ. සති දෙකකින් ගි‍යේ නෑ.

    අපො‍යි ඔව්. කඩෙන් සබන් ගාගෙන එලි‍යට බැස්සනම් එන ටිකට හොඳට හේදිලා ‍යනවා :lol:
    ekekwat mata monawat dila na :(
    ඔන්න මගේ ගානෙ 22ක් දුන්නා
    මෙහෙටත් වැස්සා.දැනුත් හෙන කරුවලක් තියෙන්නේ.
    රෙදි හෝදගන්නත් ඕනි
    ඔව් බන් එලි‍යට බහින්නවත් හිතෙන්නෙ නෑ.
    හවස්වෙලා කොළඹ පැත්තේ ‍යන්නත් ඕන. ඒකත් බෑ කි‍යලා හිතෙනවා. :dull:
     
    :yes:

    රිමේක් කරන්න මේවා සින්දු කියල හිතුවද :oo:
    නෑ බං ගොඩක් පොත් කියවන්න බෑ අප්පිරියයි ස්කෑන් කරපු විදිහ. කසුට්ටාගෙ පොත් වගේ නේවෙ
     
    මාත් ගෙදර නෙවෙ‍යි ඉන්නේ. සති දෙකකින් ගි‍යේ නෑ.

    අපො‍යි ඔව්. කඩෙන් සබන් ගාගෙන එලි‍යට බැස්සනම් එන ටිකට හොඳට හේදිලා ‍යනවා :lol:
    කුනු අතුල්ලන්න ලණු කැරැල්ලකුත් ගන්න අයියා :rolleyes: