කිරි පුතා;21862659 said:
හායි හායි මල්ලී.
ඔය උඩ ඉන්න දෙන්නාගෙන් පරිස්සම් වෙයන් මල්ලී.ලෑලි කෑල්ලක් වත් බැඳන් වරෙන්.

හායි හායි මල්ලී.
ඔය උඩ ඉන්න දෙන්නාගෙන් පරිස්සම් වෙයන් මල්ලී.ලෑලි කෑල්ලක් වත් බැඳන් වරෙන්.
උඹත් මැරියන්කෝ ඉතින් ගිහිල්ලමට එතකොට තනියම ඉන්න පුළුවන්
සාරත් නෑ

උඹත් මැරියන්කෝ ඉතින් ගිහිල්ලමට එතකොට තනියම ඉන්න පුළුවන්
උයා ඉන්නෙ, උයා කෙල්ලෙක්නේ, සහකාර දේවතාවියක් විදියට පත්වීමක් දෙන්නම්![]()
අනේ බෑ කුකූ දේවාලේ හඳුන්කූරු දුමට මාව කළු වෙයි

ඇත්තට කෝ බන් කස්ටිය? මුන් ඔක්කොම සාරාගේ පස්සෙන් රට ගියාද?