~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගියා. msg එකක් දාලා තිබ්බේ, දැක්කේ නැද්ද?

    පව් හොඳ කෙල්ල මගෙන් යාළු වෙන්නත් ඇහුවා මම බැහැ කියපු දුකට ගියද දන්නේ නැහැ :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පව් හොඳ කෙල්ල මගෙන් යාළු වෙන්නත් ඇහුවා මම බැහැ කියපු දුකට ගියද දන්නේ නැහැ :(

    වෙන්න ඇති. අපරාදේ ඇයි බන් බෑ කිව්වේ? :sorry: