~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගිනි මැලයගෙ රිප්ලයි පෝලිම ආවම නිකන්ම දහ දාහ වදියි :D
    ආ... ඒ 10000 ද? කුක්කයි , අර ඔලුව ගිනිගත්ත එකයි සෙට් උනා නම් වැඩේ ගොඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යන්තන් තිබුන හොඳ වෙන්න කියල නෑවේ දැන් වැඩිවෙලා :D

    මමත් හෙම්බිරිස්සාව හැදීගන එද්දිම අයිස්ක්‍රීම් එකක්, cool වතුර එකක් ගහනවා, නැත්නම් නානවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් හෙම්බිරිස්සාව හැදීගන එද්දිම අයිස්ක්‍රීම් එකක්, cool වතුර එකක් ගහනවා, නැත්නම් නානවා

    Wadata nogihin innada :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් හෙම්බිරිස්සාව හැදීගන එද්දිම අයිස්ක්‍රීම් එකක්, cool වතුර එකක් ගහනවා, නැත්නම් නානවා

    මාත් ඔහොමමයි :yes::yes:ඔය 3ම කරනවා අයිස්ක්‍රීමුත් තිබ්බනම්