~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    arrow dannawa kiwwata mama dannawa bolewa...
    eyage yaluwek issara :P

    හෑහ්, එතකොට දැන් මොකෝ කරන්නෙ,:shocked::shocked:

    බෝලෙව දන්න අය දෙන්නෙක් ඉන්නවා, එතකොට එක්කෙනෙක්ට විතරක් නෙමේ දෙන්නෙක්ට පුලුවන් දැන් බෝලෙට සුදු බෝලෙ කියන්ඩ :baffled::baffled::shocked::shocked:

    සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :yes::yes:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හෑහ්, එතකොට දැන් මොකෝ කරන්නෙ,:shocked::shocked:

    බෝලෙව දන්න අය දෙන්නෙක් ඉන්නවා, එතකොට එක්කෙනෙක්ට විතරක් නෙමේ දෙන්නෙක්ට පුලුවන් දැන් බෝලෙට සුදු බෝලෙ කියන්ඩ :baffled::baffled::shocked::shocked:

    සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :yes::yes:
    mukuth nokuwwata kamak nah
    oya bonna oneth naha
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑහ්, එතකොට දැන් මොකෝ කරන්නෙ,:shocked::shocked:

    බෝලෙව දන්න අය දෙන්නෙක් ඉන්නවා, එතකොට එක්කෙනෙක්ට විතරක් නෙමේ දෙන්නෙක්ට පුලුවන් දැන් බෝලෙට සුදු බෝලෙ කියන්ඩ :baffled::baffled::shocked::shocked:

    සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :yes::yes:

    ARROW BORU KIWWE.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔන්න අපේ රෝස බොලේ අය සතියකට විතර කිරියට එන්නේ නැ කිව:( ..රෝසිගේ වෙඩිමේ වැඩ වලට හෙට newyork යනවලු.. :(:(:(

    ගින්දරිගේ වැඩ නිසා අර පයිප්ප බාස් ඉක්මනටම රෝසිව එයා ලගට ගෙන්නන් මේකේ ඉන්න උන් විස්වාස කරන්න බැ කියල :growl::growl:
    මුට මෙක එවිත් එහෙනම් හෙට කියන්න තිබුනා