~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මචංලා ඔරුවල වානේ කම්හලෙන් යකඩ ගන්න එක කවුරු හරි අදුරන කෙනෙක් ඔනෙද?කැපිචච කැලි විතරද ගන්න පුලුවන්..හොද කම්බිත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්න ව නම් කියපන්කඔ

    කොටුවේ ගල්වල Structural engineer එක කොහෙද තියෙන්නෙ.google map ලොකටිඔන් එකක් දෙන්නකෝ:):):)

    උපුල් මාමගෙන් අහල බලන්ඩකෝ :nerd: