~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අන්න ඒක තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා මූසලයෝ..
    අද මාට්ටු උනා තෝ තමා ටුපක්97 කියන්නේ කියල..
    ඕක තනයි ලෝකෙන්ම ඔබාගන්න බලං ඉන්නේ

    අරැත් සුන් වදන් තෙපලන ගිරවු දොඩමඵ හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුඵ සුළු:love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක දවසක් මට හොදට මතකයි.. සත්තකටම..
    දැන් අවුරුදු දෙකකට විතර උඩදි රෑ එක දවසක් කෑමට ගිහිල්ලා මම පවුලේ කට්ටියත් එක්ක ගෙදර එනවා..
    ඒ එනකොට බඩුවක් පාර අයිනේ හිටගෙන ඉන්නවා..
    දෙවනි එකා මට කියනවා රෑ වෙලා හින්ද අර අක්කට ගෙදර යන්න බස් නැද්ද කොහෙද පවු තාත්තේ පාරේ හිටං ඉන්නවා අපි එක්කං යමු කියල..
    කිව්ව සැනින් මම බ්‍රේක් කරලා නැවත්තුවා ජෝක් එකට වගේ..
    වයිෆ් කිව්වා කිවිලි ටිකක් ආයේ කියල වැඩක් නෑ කනට මී පැණි වැක්කෙරුවා වගේ..

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක දවසක් මට හොදට මතකයි.. සත්තකටම..
    දැන් අවුරුදු දෙකකට විතර උඩදි රෑ එක දවසක් කෑමට ගිහිල්ලා මම පවුලේ කට්ටියත් එක්ක ගෙදර එනවා..
    ඒ එනකොට බඩුවක් පාර අයිනේ හිටගෙන ඉන්නවා..
    දෙවනි එකා මට කියනවා රෑ වෙලා හින්ද අර අක්කට ගෙදර යන්න බස් නැද්ද කොහෙද පවු තාත්තේ පාරේ හිටං ඉන්නවා අපි එක්කං යමු කියල..
    කිව්ව සැනින් මම බ්‍රේක් කරලා නැවත්තුවා ජෝක් එකට වගේ..
    වයිෆ් කිව්වා කිවිලි ටිකක් ආයේ කියල වැඩක් නෑ කනට මී පැණි වැක්කෙරුවා වගේ..

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol: ලදුනේ ලදුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ:love::love: