5 Million Loan ekak ganna

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    5mn withara loan ekakata yanna salray eka samnayen salary eka keeyak withara thiyenna oneh da ?
    Pupose eka land ekak ganna. Ehema gannawa nam rates adu, wede tikaka pahasuwen karaganna puluwan Bank monawada ?
    Thanks !
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    BOC එකේ ලෝන් calculator එකෙන් ගාණ හදල බැලුවොත්,
    12% පොලියට අවුරුදු 10ක් දැම්මොත් හවුසින් ලෝන් නිසා මාසෙකට 71,735.47ක් ගෙවන්න වෙනවා!
    පොලිය සහ කාලය මත ඕක වෙනස් වෙයි ටිකක්.

    එහෙම බැලුවම 120,000ක වගේ සැලරි එකක් ඕනේ. එත් වෙන ලෝන්, ක්‍රෙඩිට් කාර්ඩ් මොනවත් නැතුව!
    සැලරි එකෙන් 60%ක් ඇතුලත වෙනකන් විතරයි ගෙවන්න දෙන්නේ!
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඉඩමක් ගන්නත් ගහලා හදන්නත් ලෝන් ගැහුවොත් අමාරුවෙයි බන්.. අද කාලේ ගෙවල් හදනවා කියන්නේ තනිකරම ණය වෙන සීන් එකක්...
     
    • Like
    Reactions: Chootyputha2014

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    ඒක නං ඇත්ත. එත් ඉතින් තමන්ට ඕනේ විදියට තමන්ගේ විදියට හදාගන්න එකනේ කට්ට උනත්!
    කවද හරි තමන්ට හරි ළමයින්ට හරි asset එකක් තියනවනේ මචං
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    BOC එකේ ලෝන් calculator එකෙන් ගාණ හදල බැලුවොත්,
    12% පොලියට අවුරුදු 10ක් දැම්මොත් හවුසින් ලෝන් නිසා මාසෙකට 71,735.47ක් ගෙවන්න වෙනවා!
    පොලිය සහ කාලය මත ඕක වෙනස් වෙයි ටිකක්.

    එහෙම බැලුවම 120,000ක වගේ සැලරි එකක් ඕනේ. එත් වෙන ලෝන්, ක්‍රෙඩිට් කාර්ඩ් මොනවත් නැතුව!
    සැලරි එකෙන් 60%ක් ඇතුලත වෙනකන් විතරයි ගෙවන්න දෙන්නේ!
    Thanks machan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඔය ගානට හවුසින් ලෝන් විතරයි දාන්න පුලුවන්
    තව අර උඩින් කියලා තියන විදියට 60% හැදුවම ඉතිරි වෙන ගාන වාරිකේකින් බාගෙකට වත් වැඩි වෙන්න ඕන.

    කොයි තරම් ලොකු සැලරි එකක් තිබුනත් දැන් පර්සනල් ලෝන් වලින් උපරිම ගන්න පුලුවන් 4M විතරයි. ඒ ගන්නත් බැංකුව එක්ක ගොඩක් ගනදෙණු කරලා ලෝන් අරන් හරියට ගෙවල එහෙම තියෙන්න ඕන. GM කෙනෙක් හරි කවුරු හරි Approve කරන්නත් ඕන
    කරදරයක් නැතුව පර්සනල් ලෝන් එකකින් 3.5M වගේ තමයි ගන්න පුලුවන්
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මට දැනට ඉන්න තැනක් තියෙනවා. ඒත් ඉස්සරහ ගැන හිතලා තමයි ගන්න බැලුවෙ. සල්ලි ඉතුරු කරන්න ටිකක් අමාරුයි. මේ වගේ දෙකට හිර කරලා තිබ්බොත් අන්තිමට ඉඩම හරි ඉතුරු වෙයි. ඒකයි මෙහෙම කරන්න හිතුවෙ.