5 Years completed

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රත්තරං;21231853 said:
    මම වෙනස් මත දරලා ඕනේ තරම් රෙප් කැපුනා:):)

    රෙප් කැපුනට කමක් නෑ. මාමගෙ අදහස් වටිනව, බුදුහාමුදුරුවන්ටත් හතුරො හිටියනේ..:baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රත්තරං;21231853 said:
    මම වෙනස් මත දරලා ඕනේ තරම් රෙප් කැපුනා:):)

    මොන රෙප් ද බං, කුණුහර්ප හිට් කරලා, වැල පොස්ට් දාල, රේප් හිගාකාලඅන්තිමට ආනේ මෙගේ කොටුවක් වැඩිවෙලා දැනුයි දැක්කේ කියකිය දැන් ජම්බුගහෙන් වැටුන වගේ පොස්ට් දදා රෙප් ගරපු උන් කියක්නම් හිටියද...... ඒ අතින් උබට ඔය තියෙන රේප් ටික නම්බුයි.:rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යේක අල්ලාගේ කෙමෙත්ත මාතියා.
    අල්ලාහ් හුවක්බර්.

    ඉදිරියටත් වැදගත් පෝස්ට් දාපන් මචන්.
    ජය වේවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike sambanden oba thuma daapu post sahenna watinawa.....godak dewal igena gaththa..... wish u all the best :yes: :yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    උබේ පොස්ට් වලට කමෙන්ට් කරන්න තමා බන් මම account එකත් හැදුවේ උබෙන් මම සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා. උබට සිරාවට ගොඩක් ස්තුති. :) දිගටම හිටපන් අපිත් එක්ක ...

    p.s : මම උබට pm එකක් එවන්න සෙහෙන්න කාලයක් try කලා. සුද්ද කරපන් කෝ බන් අදවත් inbox එක :P
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    2n8ro93.jpg



    ela ..jaya wewa !!!:):)