5 Years completed

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    දවසක් යාලුවෙක් කිව්වා මෑන් එළකිරි එන්නේ රත්තරංගේ ත්‍රෙඩ් බලන්න විතරයි කියලා....
    එල එල මචන් keep up the good work. :love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    160894_300x300


    superb...:):)
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83


    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ - 11-07-2014, 02:31 PM

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න - 07-02-2013, 02:07 AM


    මේ ත්‍රේඩ් දෙක මට මිට අවුරුදු 10 කට කලින් මට කියවන්ට ලැබුන නම් .. එක්කො ඔනෙ නැහැ නැහැ දැන් ඒවා... :growl::growl::growl::growl:

    ඇත්තටම ගොඩක් දේවල් ගැන හිතන විදිය වෙනස් කරා මේ තේඩ් දෙකේ තිබුන කරුණු නිසා .. :yes::yes::yes::yes::yes:

    ගොඩක් ස්තූතියි හරි පාරට දැන්මට... :love::love::love::love:

     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එළකිරි,තවදුරටත් මේකෙම ඉන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා,ඇත්තටම සතුටුයි:)
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹ ඉගෙනගන්නවට වඩා අපි උබෙන් දෙයක් ඉගෙනගන්නවා. ජය වේවා!
    :D:D
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    godak dewal jiwitheta aran thinawa aiyyage post walin.
    keep up the good work.
    Budu Saranai!!