50කට අඩුවෙන් phone එකක්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    50කට අඩුවෙන් තියෙන latesම 4න් මොනාද බං...ගන්න
    අයිඩියා එකක් දියල gyroscope තියේනම් මරු..
    Samsung වල එන්නෙ tft display නෙ බං චාටර්
     
    • Like
    • Sad
    Reactions: kinkon and Darkseid

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    දැන් නම් 50 අඩුවෙන් හොඳ එකක් ගන්න බැරිවෙය් කොල්ලා, අඩුම 75000 වත් ඕන.
     
    • Sad
    Reactions: Adam warlock