50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

good-man

Well-known member
  • Jan 29, 2015
    2,819
    2,982
    113
    Daily Updates - 2019-10-18
    ජනාධිපතිවරණය 2019

    AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?

    පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
    ජණමත දර්ශකය ( Referendum Index)



    74607770_3022149108011244_3657430077227925504_o.jpg


    https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater

    Nishantha Madagoda
    Senior AI & Machine Learning Engineer
    Auckland New Zealand
    https://www.linkedin.com/in/nishanthamedagoda


    ප්‍රවෘත්ති වලට දැක්වූ පාඨක ප්‍රතිචාරා අනුව බැලුවන් සජිත් කොහොමත් ඉදිරියෙන් තමයි සජිත්ට පස්පඩංගුවේ බැනල දාපු ඒවත් සජිත්ගේ ජන්ද ගොඩට එකතු කරලද කොහොද උඹලගෙ AI එකෙන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    මිස්ටර් ස්මාර්ට්......
    ඔයා මගේ ගෞරවය ගැන වෙහෙස වෙන්න එපා....
    මේකේ උන්ගේ මට තියන ගෞරවය මම දන්නවා....
    මම රට වෙනුවෙන් කරපු දේවල් මොනවද කියල මෙතන දාන්න ඕන නෑ...ඒවා දන්නා උන් දන්නවා.....
    මක්ෆා වගේ අපතයෙක් ගේ පොස්ට් එකකට ඔබතුමාට මෙච්චරම ඩොන් යන්නේ අයි....
    ඕකට කියන්නේ අයිබෝවන්ද ජනේලෙන් අහවල් එක දීම කියලා......
    ඒ නිසා ජනේලෙන් එක නොදී ඔයා ඔයාගේ ගෞරවය (එහෙම එකක් තියේ නම්) බලාගන්න.....:rofl:


    My reply - below :yes::yes::yes:



    මක්ෆා වගේ අපතයෙක් ගේ පොස්ට් එකකට ඔබතුමාට මෙච්චරම ඩොන් යන්නේ අයි....
    ඕකට කියන්නේ අයිබෝවන්ද ජනේලෙන් අහවල් එක දීම කියලා......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    My reply - below :yes::yes::yes:



    මක්ෆා වගේ අපතයෙක් ගේ පොස්ට් එකකට ඔබතුමාට මෙච්චරම ඩොන් යන්නේ අයි....
    ඕකට කියන්නේ අයිබෝවන්ද ජනේලෙන් අහවල් එක දීම කියලා......
    ඔබ ස්මාර්ට්....
    එක පේනවා දැන් ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සලා යන විදියෙන්......






    මගේ ප්‍රණාමය!!!!!:P
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    “ජනාධිපතිවරණෙන් ගෝඨා පරදිනවා” -ජනාධිපති සිරිසේන ෆයිසර්ට කියයි


    Meke source eka dapan. kalin fake vidoe ekak dala thibbe vasu kiwwa kiyala. man eke original eka demma blapan.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපරාදෙ බන් උඹෙ කාලෙ 1500 වත් කෑල්ලක් නෙමෙයි නම්. ලියපන් නවකතාවක් ඔය වෙලාවෙ.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් ජනාධිපතිවරණය ජයගන්නවා – ඉන්දිය රෝ බුද්ධි සේවාවන් අගමැති මෝඩිට දැනුම් දෙයි

    එළඹෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගනු ඇති බව ඉන්දිය රෝ බුද්ධි සේවාව විසින් ඉන්දිය අගමැති නරෙන්ද්‍ර මෝඩි වෙත දැනුම් දි තිබේ.

    බුද්ධි සේවාවන් ඉන්දිය අගමැතිවරයාට දැනුම් දී තිබෙන්නේ දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා සමග සබදතා පැවැත්විම ආරම්භ කිරිම යෝග්‍ය බව ය.

    මේ අතර 2005,2010 ජනාධිපතිවරණ ද්විත්මය මහින්ද රාජපක්ෂ මහතා ජයගන්නා බව ද 2015 ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන මහතා ද ජයගන්න බවට සාර්ථක තොරතුරු ඉන්දිය රජයට රෝ බුද්ධි සේවාව විසින් මීට පෙර ලබා දී තිබේ.


    http://www.haripuwath.com/සජිත්-ජනාධිපතිවරණය-ජයගන්/
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    තිළිණයක්


    2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

    මේ රටේ ලොකුම දේශපාලන පවුලක තිරය පිටුපස වැඩ ගැන අමුතු අමුතු කතා පැතිරෙන්න පටන් අරන් බව පේනවා.
    මේ බලවත් පවුලට සම්බන්ධ දේශපාලන පක්ෂ කස්ටිය සහය දෙන්නෙ හිටපු ලොකුතැනට... ඒත් උන්නැහේගෙ පවුලෙ සමහරැ වංගු ගහගෙන ගිහිල්ල පුංචි දාස තුමාට උදව් පදව් කරන බව තතුදත් ආරංචි මාර්ගවලින් දැනගන්න කියනවා...

    ඒ පවුලෙ තිළිණ ප්‍රදානයට කැමති තරැණ මහත්මයෙක් පසුගියදා ඒ විදියට මිතුරන් දෙදෙනෙක් එක්ක අලි පාටි කන්තෝරැවට ගියේ ලොකු තිළිණයකුත් අරගෙනලු.

    ඒ කටයුතු එහෙම කරන අතරෙ උන්නැහේලගෙ පවුලෙම එක්තරා ව්‍යාපාරික භවතෙක් තමන්ගෙ ගම් පළාතෙ තිබුණ ලොකුම අත පාටි ඡන්ද රැස්වීමෙ කතාවක් කරන්න පොරොන්දු වුණා. ඒක සංවිධානය කළෙත් අත පාටියෙ උදවියයි...

    හැබැයි මෙහෙම කතාව භාරගත්ත දේශපාලන සහෝදරයා රුස්වීම දවසෙ ඒ පළාතෙ ආවෙ නැතිලු....

    මේ හුටපට නිසා රටේ ඉහළම තැනකින් පොහොට්ටු කට්ටියට දෙන සහය ගැන පොඩි විචිකිච්ඡාවක් ඇතිවෙලා කියලා ආරංචියි.


    - http://www.deshaya.lk/article/47/GOසිප්/13599/තිළිණයක්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපරාදෙ බන් උබ මහන්සි වෙලා මේ වගේ පෝස්ට් දාන්නේ:dull::dull:
    කොච්චර දැගලුවත් වැඩක් නෑ, ගොං සජියා 16 පරාද වෙනවා බන්, දැන්වත් ප්‍රයෝජනවත් වැඩක් කරගනින්:yes:


     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපරාදෙ බන් උබ මහන්සි වෙලා මේ වගේ පෝස්ට් දාන්නේ:dull::dull:
    කොච්චර දැගලුවත් වැඩක් නෑ, ගොං සජියා 16 පරාද වෙනවා බන්, දැන්වත් ප්‍රයෝජනවත් වැඩක් කරගනින්:yes:



    :baffled::rofl::dull:

    හොර චන්ද දාලාද දිනන්නෙ ගෝඨා සර්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :baffled::rofl::dull:

    හොර චන්ද දාලාද දිනන්නෙ ගෝඨා සර්

    ආණ්ඩු බලය හම්බවුනාම හරියට රට පාලනය කරන්න ඕනේ. දැන් කොරන්න දෙයක් නැහැ පුතා