50 000 - රුපියල් පනස්දාහක් මචන් ලා රුපියල් පනස්දාහක් මාසයක් ඇතුලත හොයාගන්න පුලුවන් Creative Idea එකක් දීපන්කො. ණය නොවී ඒ ගාන හොයා ගන්න නම් මොකද්ද කරන්න ඔනේ. Creative ප්රේන්ස් ලා කියන්න.