50 000 - රුපියල් පනස්දාහක්

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    50 000 - රුපියල් පනස්දාහක්

    මචන් ලා රුපියල් පනස්දාහක් මාසයක් ඇතුලත හොයාගන්න පුලුවන් Creative Idea එකක් දීපන්කො.
    ණය නොවී ඒ ගාන හොයා ගන්න නම් මොකද්ද කරන්න ඔනේ.
    Creative ප්‍රේන්ස් ලා කියන්න.



    2014-04-02-McCutcheon.jpg
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙම බැ බන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කඩේක කොත්තු ගහනවට දැන් 40ක් විතර ගෙවනවා බන්
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මචන් ලා රුපියල් පනස්දාහක් මාසයක් ඇතුලත හොයාගන්න පුලුවන් Creative Idea එකක් දීපන්කො.
    ණය නොවී ඒ ගාන හොයා ගන්න නම් මොකද්ද කරන්න ඔනේ.
    Creative ප්‍රේන්ස් ලා කියන්න.



    2014-04-02-McCutcheon.jpg

    hari lesi ban.uba dawasakata Rs.1667/= gane ithuru karapan.ubata dawas 30 kata Rs.50010/= hoya ganna puluwan wadi pura Rs.10/= ekkama.kisi awulak na.naya wenna oneth na. :):):):):)