$50-100 Per Day Without Any Experience or Skills!

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,316
    1,530
    113
    32
    Earth-Cj025
    මොකද්ද මේ clickmagick කවුරැ හරි කියන්නකෝ
    ඕකෙන් පුළුවන් අපේ Link එකට හරියටම ආපු Visit ගාන බලා ගන්න.
    ඕක Top Rate රටවල එහෙම හරියටම ආපු ගාන බලා ගන්න පුළුවන්.
    උදා: USA Top Rate එක 1
    ලංකාවේ 3 වගේ ,:oo:

    සමාන්නෙන් Visit 100 $0.80 වගේ හොයන්න පුළුවන්.මොනවා හරි Product එකක් Sell වුණාම එකෙන් එන ගැනත් එක්ක තමයි සමහර අය $1000-2000 හොයන්නේ.
     
    • Like
    Reactions: THE_RAIN
    Oct 3, 2008
    1,723
    437
    0
    බෙන් 10;21221759 said:
    ඕකෙන් පුළුවන් අපේ Link එකට හරියටම ආපු Visit ගාන බලා ගන්න.
    ඕක Top Rate රටවල එහෙම හරියටම ආපු ගාන බලා ගන්න පුළුවන්.
    උදා: USA Top Rate එක 1
    ලංකාවේ 3 වගේ ,:oo:

    සමාන්නෙන් Visit 100 $0.80 වගේ හොයන්න පුළුවන්.මොනවා හරි Product එකක් Sell වුණාම එකෙන් එන ගැනත් එක්ක තමයි සමහර අය $1000-2000 හොයන්නේ.

    a kiyanne affliate marketing wage ekakda ??
    add wala visit walata gewanne web site ekakinda ??
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Machan Dan nam Salli naaa Wena onii welawak Onii suport ekak Illahan puluwan deyak nam aniwa karanawa

    salli ona naa ban , meka mu gathipu course ekak , apita free balanna deela thiyenne account eke username/password ekka. a link eken gihin usernam/password deela log wela course eke video balanna puluwan.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,316
    1,530
    113
    32
    Earth-Cj025
    a kiyanne affliate marketing wage ekakda ??

    add wala visit walata gewanne web site ekakinda ??
    Meken wena de poddak pahadili karapanko
    ඔව්.
    Site එකකින් ගෙවන්නේ නැහැ බන්.අපි Ad ගන්න ඕනේ, ඒ කියන්නේ අපි ad ගන්න Customer කියනවා අපි එයාගේ Ad එකට මෙච්චර ගානක් දෙනවා මෙච්චර ගානක් View හම්බ වුනොත් වගේම Sell එහෙම හම්බ වුනොත්.
    අපිට කරන්න තියෙන්නේ Ads එක අරගෙන එයා දෙන්නම් කියලා තියෙන ගානට වඩා අඩු තැනකින් අරගෙන එයට දෙන එක.
    ඔය Course එකේ දාලා තියෙන්නේ ඒක කරන විදිහ ගැන:rolleyes:

    Matchan meken hamba karapu un innawada?
    ලංකාවේ අයනම් දන්නේ නැහැ බන්. පිටරට අයනම් ඕන තරම් ඉන්නවා.. :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බෙන් 10;21218761 said:
    කවුරු හරි Password වෙනස් කරනවා බන්.
    අයේ හැදුවා. දැන් Log වෙන්න බලන්න.

    අර්ත්මාර්තකාමි හුකන හැත්ත , පුදුම මිනිස්සු ඉන්නේ , ආයේ වෙනස් කරලද කොහෙද :angry: