මට තේරෙන්නෑ බං.. මං සිංදු ඇල්බම් එකක් දැම්මා.. ඊට පස්සෙ නෙක්ස්ට් කරා.. එච්චරයිද..?
උබේ කොම්පීටරේ ඕනම folder එකක් write click කරලා බලහන්.. treser it කියල ඇති..
මට තේරෙන්නෑ බං.. මං සිංදු ඇල්බම් එකක් දැම්මා.. ඊට පස්සෙ නෙක්ස්ට් කරා.. එච්චරයිද..?

උබේ කොම්පීටරේ ඕනම folder එකක් write click කරලා බලහන්.. treser it කියල ඇති..
sorry machn .. 50k deela theynne s3 eakate....
http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php
මූ මේ මොන හු#තක්ද බං කියන්නෙ..?

එච්චරද කරන්න තියෙන්නෙ..? ඊට පස්සෙ අප්ලෝඩ් වෙනවද ඔටෝ..?

චූ හිර කරන් හිටියෙ තව චුට්ටෙන් යනව..![]()

ඔව් බන්..![]()
මුගේ මූණ දැක්කමත් හිනා යනවනේ බං..
ගයියද කොහෙද මේ.. අර Scurvy වගේ ආතල් එකක් දෙන්න හිතුනද දන්නෑ..
![]()

උගෙ මූනට නෙවේ හු)#($ තෝ මොනාද මූ කියන්නෙ කියල අහපු එකට හිනා ගියෙ![]()
මං මුගේ දිහා හෙන වෙලාවක් බලන් හිටියා බං කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න.. කොහෙද.. මේ පකා කියන කිසි දෙයක් තේරුම් ගන්න බෑ.. පස්සෙ බැරිම තැන තමා එහෙම දැම්මෙ..

![]()
dropbox eaken free hambune...
download venne nahane