50 GB ක් නොමිලේ...ඉක්මන් කරන්න සීමිත කාලයකට පමණ&#351

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මොකක්ද මේකෙන් කරන්න පුළුවන්.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො දන්න සිංහලෙන්..:yes: Mediafire වගේ එකක්ද මේකත්..? ෆයිල් අප්ලෝඩ් කරන්න එහෙම තියෙන එකක්ද.?

    යකෝ file හොය හොය upload කරන්න ඕනෙ නැහැ.. උබේ computer එකේ තියන ඕන ෆෝල්ඩර් එකක් sync කරත හැකි.. උබට ඕනම කරන files දාල තියන ෆෝල්ඩරයක් sync කරහම.. ඒක දාන files ඔටෝ up වෙනව.. හාර්ඩ් එක හුචස් උනොත් cloud එකේ තියනව.. drop box පාවිච්චි කරල නැතෙයි ? mediafire කියන්නෙ නිකන් files hosting & sharing site එකක් නෙ බන්.. sky drive,google drive අනම් මනම් වලට වඩා හොදයි..:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අනේ බං පාස්වර්ඩ් එක ගහන්න දෙන්නෙ නෑනෙ..
    The password must contain at least one uppercase character!

    කැපිටල් අකුර කුයි.. සිම්පල් අකුරුයි.. ඉලක්කමකුයි අනිවාරෙන් තිබිය යුතුයි කියනවා බන්.. ඒවා දාල ගහ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ file හොය හොය upload කරන්න ඕනෙ නැහැ.. උබේ computer එකේ තියන ඕන ෆෝල්ඩර් එකක් sync කරත හැකි.. උබට ඕනම කරන files දාල තියන ෆෝල්ඩරයක් sync කරහම.. ඒක දාන files ඔටෝ up වෙනව.. හාර්ඩ් එක හුචස් උනොත් cloud එකේ තියනව.. drop box පාවිච්චි කරල නැතෙයි ? mediafire කියන්නෙ නිකන් files hosting & sharing site එකක් නෙ බන්.. sky drive,google drive අනම් මනම් වලට වඩා හොදයි..:cool:
    එතකොට සුටුස් ගාලා මගේ ඩේටා ටික ඉවර වෙයිනේ බං.. :(
    ඔටෝ අප්ලෝඩ් වෙනකොට ඔක්කොම ටික..
    මොනා කරන්නත් පාස්වර්ඩ් එක ගහන් දෙන්නෙ නෑනෙ දෙයියනේ..

    00020461.gif

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth
    ඇරො ගන්න වෙන එකක්ද මන්දා?;පි

    ow lifehacker site eke daana articles trust karanna puluwan :yes:

    පට්ට මචන්.. tfs..
    එළකිරි වගේ වැඩ..
    11.gif

    Dropbox...
    5.7 GB of 68.38 GB used

    tfs... rep+++

    ochchara mokatada ban :dull: ... mage eka pc ekaka hdd eka 80gb ... ekenuth 35gb free :baffled:

    එතකොට සුටුස් ගාලා මගේ ඩේටා ටික ඉවර වෙයිනේ බං.. :(
    ඔටෝ අප්ලෝඩ් වෙනකොට ඔක්කොම ටික..
    මොනා කරන්නත් පාස්වර්ඩ් එක ගහන් දෙන්නෙ නෑනෙ දෙයියනේ..

    00020461.gif

    menna machan ara contest link eka 10 000 USD denwalu

    mama nam owa danne na ape wadeek innwa nam onn chance eka

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    dro.png

    dropbox eaken free hambune...

    gKzUdbo.jpg

    අපිට මුන් අපිට දෙන්නෙ නෑ නෙ ඔහොම..
    ෆ්‍රෙන්ඩ්ස් ලව රිෆර් කරන්නයි බ්ලා
    බ්ලා කියන්නෙ..
    ඒ කොහොමද බන් ඔච්චර හම්බුනේ :oo:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එතකොට සුටුස් ගාලා මගේ ඩේටා ටික ඉවර වෙයිනේ බං.. :(
    ඔටෝ අප්ලෝඩ් වෙනකොට ඔක්කොම ටික..
    මොනා කරන්නත් පාස්වර්ඩ් එක ගහන් දෙන්නෙ නෑනෙ දෙයියනේ..

    කැමති ෆෝල්ඩරයක් ගහල ඒකට තමන්ට ඕන පොඩි පොඩි files දාහන්.. යකෝ.. මට නම් චුට්ටි චුට්ටි ඒව කෝටියක් විතර තියනව.. තොපිට ඕව වැඩක් තියනව ඈ.. මොකෝ වැල upload කරන්න ඈ.. වල් හැතිකරේ :oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    gKzUdbo.jpg

    අපිට මුන් අපිට දෙන්නෙ නෑ නෙ ඔහොම..
    ෆ්‍රෙන්ඩ්ස් ලව රිෆර් කරන්නයි බ්ලා
    බ්ලා කියන්නෙ..
    ඒ කොහොමද බන් ඔච්චර හම්බුනේ :oo:

    machn mage uk network carrier eaken 50k dunnaa... uni eaken ithuru tika dunnaa...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    gKzUdbo.jpg

    අපිට මුන් අපිට දෙන්නෙ නෑ නෙ ඔහොම..
    ෆ්‍රෙන්ඩ්ස් ලව රිෆර් කරන්නයි බ්ලා
    බ්ලා කියන්නෙ..
    ඒ කොහොමද බන් ඔච්චර හම්බුනේ :oo:

    ivZWeBj.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කැමති ෆෝල්ඩරයක් ගහල ඒකට තමන්ට ඕන පොඩි පොඩි files දාහන්.. යකෝ.. මට නම් චුට්ටි චුට්ටි ඒව කෝටියක් විතර තියනව.. තොපිට ඕව වැඩක් තියනව ඈ.. මොකෝ වැල upload කරන්න ඈ.. වල් හැතිකරේ :oo:
    gaABj3f.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැමති ෆෝල්ඩරයක් ගහල ඒකට තමන්ට ඕන පොඩි පොඩි files දාහන්.. යකෝ.. මට නම් චුට්ටි චුට්ටි ඒව කෝටියක් විතර තියනව.. තොපිට ඕව වැඩක් තියනව ඈ.. මොකෝ වැල upload කරන්න ඈ.. වල් හැතිකරේ :oo:
    මට තේරෙන්නෑ බං.. මං සිංදු ඇල්බම් එකක් දැම්මා.. ඊට පස්සෙ නෙක්ස්ට් කරා.. එච්චරයිද..?