50 GB ක් නොමිලේ...ඉක්මන් කරන්න සීමිත කාලයකට පමණ&#351

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මට තේරෙන්නෑ බං.. මං සිංදු ඇල්බම් එකක් දැම්මා.. ඊට පස්සෙ නෙක්ස්ට් කරා.. එච්චරයිද..?

    උබේ කොම්පීටරේ ඕනම folder එකක් write click කරලා බලහන්.. treser it කියල ඇති..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ivZWeBj.gif

    තොපිලට මොන ක්ලව්ඩ් ස්ටෝරේජ් ද ගමෙහ් වහල්ලු :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ මේ මොන හු#තක්ද බං කියන්නෙ..?:baffled:

    උබේ කොම්පීටරේ ඕනම folder එකක් write click කරලා බලහන්.. treser it කියල ඇති..
    එච්චරද කරන්න තියෙන්නෙ..? ඊට පස්සෙ අප්ලෝඩ් වෙනවද ඔටෝ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චූ හිර කරන් හිටියෙ තව චුට්ටෙන් යනව.. :lol::lol::lol::lol::lol:
    මුගේ මූණ දැක්කමත් හිනා යනවනේ බං..
    ගයියද කොහෙද මේ.. අර Scurvy වගේ ආතල් එකක් දෙන්න හිතුනද දන්නෑ..:oo:

    ඔව් බන්.. :yes::yes:
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මුගේ මූණ දැක්කමත් හිනා යනවනේ බං..
    ගයියද කොහෙද මේ.. අර Scurvy වගේ ආතල් එකක් දෙන්න හිතුනද දන්නෑ..:oo:

    11.gif

    උගෙ මූනට නෙවේ හු)#($ තෝ මොනාද මූ කියන්නෙ කියල අහපු එකට හිනා ගියෙ :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගෙ මූනට නෙවේ හු)#($ තෝ මොනාද මූ කියන්නෙ කියල අහපු එකට හිනා ගියෙ :rofl::rofl:
    0002031F.gif

    මං මුගේ දිහා හෙන වෙලාවක් බලන් හිටියා බං කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න.. කොහෙද.. මේ පකා කියන කිසි දෙයක් තේරුම් ගන්න බෑ.. පස්සෙ බැරිම තැන තමා එහෙම දැම්මෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    මං මුගේ දිහා හෙන වෙලාවක් බලන් හිටියා බං කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න.. කොහෙද.. මේ පකා කියන කිසි දෙයක් තේරුම් ගන්න බෑ.. පස්සෙ බැරිම තැන තමා එහෙම දැම්මෙ..

    ඕක කියන සින්දුව ඇහුවෙ නැද්ද හු@තො.. :lol::lol::lol:

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    dro.png

    dropbox eaken free hambune...

    මචන්උඹට 50 ජී බී ෆ්‍රී හම්බුනාට අවරුදු දෙකකින් එක්ස්පයර් වෙනවා .. බලපන් ස්ටෝරේජ් ටැබ් එකේ