machan podak balanna oka 2 yr walin expire wena walu oyata SIIIelakiri මට නම් ඩ්‍රොප් බොක්ස් 50gb ෆ්‍රී ලැබුන

Mega denne bun 50GB ungeth privacy hondai
Account eke data tibbouth password eka reset karanna denne na Email verification eka tibunath.

මචන්උඹට 50 ජී බී ෆ්‍රී හම්බුනාට අවරුදු දෙකකින් එක්ස්පයර් වෙනවා .. බලපන් ස්ටෝරේජ් ටැබ් එකේ
මොකක්ද බං ඔය.. ඉල්ලන් පු# ටින්කිරි ගා ගැනීමක්ද දන්නෑ..
මට MediaFire එකෙන් නම් GB 50ක් ලැබුණා..
![]()


