Oke store ekenma aran shopandship through ganin ban

දෙසැම්බර් වෙද්දි බිලියන 7ක ටාගට් දීලා තියෙන්නේ බං
ඔන්න ඔය ගාන දීලා දාපං![]()
Cainiao post ekath iwarama una.dan ithin locally manufacture karana ewa gamu
Dude you need to pay taxes, now no rajapakshas to steal this money. you got to do your part. As a proud voter who did a lot to bring this government in to power, you should be happy that they are giving you a chance to contribute to developing this country
හොඳ වැඩේ තොපිට![]()
Dude pay taxes, now no rajapakshas to steal this money.
the tax for electronic items is like 27.5%

රනිල්ට යැද යැද හිටපු උන් මේවා කොහොම දරා ගන්නවා ඇත්ද? නියමයි සුපිරි...Something is better than nothing neh machan,![]()
They don't even pay 50% to the governmentthe tax for electronic items is like 27.5%
Aliexpress keeps the rest
මූ ගැන කියන්න මම දන්නෙ නෑ, ඒත් මට තේරුන දේ තමා ජෙප්පන්ට කඩේ ගිය ගොඩක් උන්ගෙ ආතල් එක කුඩු උනේ උන්ට බලපාන එකක් සෙට් වෙච්ච ගමන් කියන එක, මතකනෙ USD tax එක, යකෝ ඒක ගහන්න කලින් මෙතන රඟපු උන් පස්සෙ කෙඳිරි ගාන්න ගත්තා![]()
රනිල්ට යැද යැද හිටපු උන් මේවා කොහොම දරා ගන්නවා ඇත්ද? නියමයි සුපිරි...
Not this much.Shopandship enne Aramex. Ethakota kohomath tax gahanawa ne![]()