50% TAX on all AliExpress choice items!!! 🤑🥵

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,129
    2
    54,953
    113
    xlxKLUq.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,076
    76,662
    113
    :lol: :lol::lol: රනිල්ට යැද යැද හිටපු උන් මේවා කොහොම දරා ගන්නවා ඇත්ද? නියමයි සුපිරි...
    මූ ගැන කියන්න මම දන්නෙ නෑ, ඒත් මට තේරුන දේ තමා ජෙප්පන්ට කඩේ ගිය ගොඩක් උන්ගෙ ආතල් එක කුඩු උනේ උන්ට බලපාන එකක් සෙට් වෙච්ච ගමන් කියන එක, මතකනෙ USD tax එක, යකෝ ඒක ගහන්න කලින් මෙතන රඟපු උන් පස්සෙ කෙඳිරි ගාන්න ගත්තා :lol: :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    පොඩ්ඩක් හිටපන්. අස්වසුමයි, AL 5000යි අනිත් දීමනා ටිකයි අරන් ඇවිල්ල ඕකට උත්තර දෙන්නන්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Monada me ponna wada. 30% wage nam kamak na. ada balanakota samahara choice items lankawata ship karana ekath nawaththala. standard shipping ain karalama damma mun natapu wikaren passe. hodama wade thamai tax drama eken passe wadi karapu price adu nokara me 50% tax eka gahala thiyenne. gobba anduwa wadakata atha thibboth iwarai.