
දන්නවද යාලුවනේ මේ දවස්වල හාඩ් ඩිස්ක් වල ගණන් ... පොඩ්ඩක් හොයලා බලන්නකෝ. රුපියල් 5800.00 වගේ තිබ්බ 500 GB SATA හාඩ් එක දැන් ගණන් දන්නවද ? රුපියල් 12500.00 / 13000.00 අතර ගණන් වලට යන්නේ. මම කියන්නේ බොරු නෙමේ හොයලා බලන්න . දැන් හාඩ් එන්නේ නැතිලු එක නිසා ගණන් වැඩියි .
මම ගාව හාඩ් ඩිස්ක් 25 පමණ තියෙනවා විකුණන්න.
Samsung HD501LJ 500GB Internal SATA 16MB 7200RPM Hard Drive
3 Years Warranty .
Rs. 9000.00
ඕන කරන අය මට දැනුම දෙන්න . මෙන්න මගේ Email address එක . [email protected]








