දන්නෙම නැහැ මම පොස්ට් 5000 දාල. මට ආපු සුභ පැතුම් වලින් මගේ inbox එකත් පිරිලා 
මේ දවස් වල ඔපිස් එකේ ගොඩක් වැඩ තියෙන නිසා හැමෝටම වෙන වෙනම රිප්ලයි කරන්න වෙලා නැහැ
එකට සමාවෙන්න ඕනා
මට සුබ පැතුම් එවපු හැමෝටම ස්තුතියි.
මම පොස්ට් 5000 ක් දාපු නිසා හෙට අලුතින් 5000 කොලයකුත් මහ බැංකුවෙන් නිකුත් කරනවා

මේ දවස් වල ඔපිස් එකේ ගොඩක් වැඩ තියෙන නිසා හැමෝටම වෙන වෙනම රිප්ලයි කරන්න වෙලා නැහැ
එකට සමාවෙන්න ඕනා මට සුබ පැතුම් එවපු හැමෝටම ස්තුතියි.

මම පොස්ට් 5000 ක් දාපු නිසා හෙට අලුතින් 5000 කොලයකුත් මහ බැංකුවෙන් නිකුත් කරනවා

patatanam maath kamathi naha