Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    උ මොකද කියන්නේ දැන් අපහු එවන්න කියනවද?
    මාර වැඩේ තමයි. දැන් ඌ මොකද කියන්නේ? උබ සල්ලි ඉල්ලගනින්.
    විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    489
    759
    93
    විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවා
    Anydesk දුන්නත් කේබල් එක එවල නැහැ නේද? කොහොමද කනෙක්ට් වෙන්නේ රවුටර් එකට ඔය වෙළෙන්දා?
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    8,758
    11,225
    113
    විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවා

    332098299_2999980136971910_1177789979982851838_n.jpg

    mekada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    ඔව් මචන් ඒ පොර හෙන අවුල් මචන් රු 5000 වංචා කරලා ගත්තා මගේ මට කබලක් එවලා තියෙන්නේ
    ඔය පෙට්ටි පිටින් දාලා තිබුනට ඌ පේජ් එකේ, මට අවුල් ඒවා නමේ එවලා තියෙන්නේ පට්ට ජරාවක් හරියට පැකට් කරලා නැතුව එවලා තිබුනේ

    Mobitel එකටම ගිහින් රු 9000 දීලා Wingle එකක් ගන්න හිතුවා අඩු කුලේ එවුන් පස්සේ යන්නේ නැතුව අය
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    8,758
    11,225
    113
    ඔව් මචන් ඒ පොර හෙන අවුල් මචන් රු 5000 වංචා කරලා ගත්තා මගේ මට කබලක් එවලා තියෙන්නේ
    ඔය පෙට්ටි පිටින් දාන අවුල් ඒවා නමේ එවලා තියෙන්නේ පට්ට ජරාවක්
    Mobitel එකටම ගිහින් රු 9000 දීලා Wingle එකක් ගන්න හිතුවා අඩු කුලේ එවුන් පස්සේ යන්නේ නැතුව අය
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    https://thiwanka.lk/product/any-sim-4g-home-wifi-routers/

    mama kamathi naha mage badu promote karanna. eth uba baduwak ganna kana katta. mama ona ekekta kiyanne hodanam ganna kiyala , nattam epa kiyala

    https://thiwanka.lk/category/serviceinstallations/
    එල මන් බලන්නම් මචන් මුන්ගෙන් ගෙන්නුවේ මචන් https://web.facebook.com/Routerzone99 එකේ සිම් කිසිවක් වැඩ නැහැ ගලවලා බලුවාම වයර් ඔකොම ගලවලා ස්පිකර් එක ගලවලා එවලා තියෙන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,163
    1
    15,176
    113
    එල මන් බලන්නම් මචන් මුන්ගෙන් ගෙන්නුවේ මචන් https://web.facebook.com/Routerzone99 එකේ සිම් කිසිවක් වැඩ නැහැ ගලවලා බලුවාම වයර් ඔකොම ගලවලා ස්පිකර් එක ගලවලා එවලා තියෙන්නේ
    bad review ekak dapan

    1111.jpg

    mu horek ne ban. ube anydesk illanne hodakata nam wenna baha.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    bad review ekak dapan

    1111.jpg

    ------ Post added on Dec 14, 2023 at 3:02 PM

    mu horek ne ban. ube anydesk illanne hodakata nam wenna baha.
    ------ Post added on Dec 14, 2023 at 3:03 PM
    1.png

    එයාම තමා මට කුරියර් බිල් එකක් එවනවා කිව්වේ එත් සල්ලි දාලා බිල් එකක් එව්වේ නැහැ , මම එයාගේ පස්සෙන් ගියා දිගටම එයා ගානකට ගත්තේ නැහැ Call Answer කරේ නැහැ මම දවසක් ම ඉවසලා අන්තිමේ කිව්වා එළකිරි එකේ දානවා කියලා එතකොට පහු වෙනිදා දිනේ තියෙන කුරියර් බිල් එකක් එව්වා මම හිතන්නේ ඒ වෙලාවේ තමා කැඩිච්ච හෝ කඩපු Router එක කුරියර් එකට දැම්මේ මම දෙකක් කිව්වා නිසා වෙන්න ඕනේ කඩලා එව්වේ මට කුරියර් බිල් එකේ දිනය ඌ උන්ට කියලා ලියාගත්තා වෙන්න පුළුවන් හෝ එක බොරු රිසිට් එකක් මොකද මට ගෙදර ආපු එකා අත්සන ගත්තා ට රිසිට් එක දුන්නේ නැහැ

    මම ඌට දෙකක් කිව්වට බිල් එක එවන්නේ නැතුවා ඌ ඉන්ටව් එකකට ගියා කිව්වා ම කතා කල විදියට පව් කියලා සමාව ඉල්ලලා Router එක ආවාම තව ගානක් දෙන්නම් කියලා කිව්වා

    2.png

    3.png

    4.png

    ඌ Address එක එව්වේ නැහැ මට මේ වෙනකම් ,මම එක පැතකට දාලා වෙන එකක් Order කරලා Sure තැනකින්
     
    Last edited:
    • Sad
    Reactions: Mr Bones

    code_infinity

    Active member
  • Sep 20, 2023
    94
    115
    33
    1.png

    එයාම තමා මට කුරියර් බිල් එකක් එවනවා කිව්වේ එත් සල්ලි දාලා බිල් එකක් එව්වේ නැහැ , මම එයාගේ පස්සෙන් ගියා දිගටම එයා ගානකට ගත්තේ නැහැ Call Answer කරේ නැහැ මම දවසක් ම ඉවසලා අන්තිමේ කිව්වා එළකිරි එකේ දානවා කියලා එතකොට පහු වෙනිදා දිනේ තියෙන කුරියර් බිල් එකක් එව්වා මම හිතන්නේ ඒ වෙලාවේ තමා කැඩිච්ච හෝ කඩපු Router එක කුරියර් එකට දැම්මේ මම දෙකක් කිව්වා නිසා වෙන්න ඕනේ කඩලා එව්වේ මට කුරියර් බිල් එකේ දිනය ඌ උන්ට කියලා ලියාගත්තා වෙන්න පුළුවන් හෝ එක බොරු රිසිට් එකක් මොකද මට ගෙදර ආපු එකා අත්සන ගත්තා ට රිසිට් එක දුන්නේ නැහැ

    මම ඌට දෙකක් කිව්වට බිල් එක එවන්නේ නැතුවා ඌ ඉන්ටව් එකකට ගියා කිව්වා ම කතා කල විදියට පව් කියලා සමාව ඉල්ලලා Router එක ආවාම තව ගානක් දෙන්නම් කියලා කිව්වා

    2.png

    3.png

    4.png

    ඌ Address එක එව්වේ නැහැ මට මේ වෙනකම් ,මම එක පැතකට දාලා වෙන එකක් Order කරලා Sure තැනකින්
    මගේ මතය නම් ඔය රුපියල් 5000 අමතක කරලා ඔයා රවුටර් කබලත් විසි කරලා අලුතෙන් එකක් ගන්න. පුළුවන් නම් නීතිමය විදියට පියවරක් ගන්න. Anydesk එන්න කියන්නේ අන්ලොක් කරන්න නේ. අනිවා මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා ඔයාගේ data ගනී. ඒ නිසා තවත් ගොනෙක් නොවී ඕක විසි කරලා එකක් ගනින්. මන් වගේ නම් හොයාගෙන ගිහින් අඬු කඩලා එනවා
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,339
    2,098
    113
    Dark Side of Earth

    අනේ උඹ වගේ මී හරකෙක්.
    කෝ thread එක දැම්මට Page එක දාලා නෑ මුල් පිටුවේ.
    Uge photo එකක් වත් dala naha.
    Balana ung danneth na kauda kiyala.
    Uuta ganak uth na uba thread damma nisa මොකද kauruth දන්නේ නැනේ.

    Ube මොලේ puke da? Review danna igena ganin gon harako
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    මගේ මතය නම් ඔය රුපියල් 5000 අමතක කරලා ඔයා රවුටර් කබලත් විසි කරලා අලුතෙන් එකක් ගන්න. පුළුවන් නම් නීතිමය විදියට පියවරක් ගන්න. Anydesk එන්න කියන්නේ අන්ලොක් කරන්න නේ. අනිවා මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා ඔයාගේ data ගනී. ඒ නිසා තවත් ගොනෙක් නොවී ඕක විසි කරලා එකක් ගනින්. මන් වගේ නම් හොයාගෙන ගිහින් අඬු කඩලා එනවා
    ඔව් මචන් මම Anydesk දෙන්නේ නැහැ Pc එකේ කිසිම එකෙක් ට දෙන්නේ නැහැ , මම Customers ලගේ ඒවාට ලොග් වෙන්නේ වෙනම Pc එකක් හදා ගෙන එකෙන්. ඔය එක එක අය එවන Files එහෙම බලන්නේ ඒ Pc එකෙන් මම ගොඩක් ම පරිසන් වෙනවා ඒවා ගැන ඒ ගැන හොදට දන්නවා ඌ කියද්දී ම තේරුණා ගේමක් දෙන්න කියලා ඒ නිසා තමා උගේ ගෙදරට යවන්න ඇහුවේ. දැන් එක අල්ලලා දැම්මා මම Mobitel එකෙන් ම Router එකක් Order කළා උදේ එක අවාම කියන්නම් උබලට හොද නරක එකේ

    අනේ උඹ වගේ මී හරකෙක්.
    කෝ thread එක දැම්මට Page එක දාලා නෑ මුල් පිටුවේ.
    Uge photo එකක් වත් dala naha.
    Balana ung danneth na kauda kiyala.
    Uuta ganak uth na uba thread damma nisa මොකද kauruth දන්නේ නැනේ.

    Ube මොලේ puke da? Review danna igena ganin gon harako
    වෙනම thread එකක් දානවා මචන් ඌ ගැන
    ------ Post added on Dec 14, 2023 at 3:35 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    අනේ උඹ වගේ මී හරකෙක්.
    කෝ thread එක දැම්මට Page එක දාලා නෑ මුල් පිටුවේ.
    Uge photo එකක් වත් dala naha.
    Balana ung danneth na kauda kiyala.
    Uuta ganak uth na uba thread damma nisa මොකද kauruth දන්නේ නැනේ.

    Ube මොලේ puke da? Review danna igena ganin gon harako
    https://elakiri.com/threads/router-...්-router-ගන්නවා-නම්-පරිසමෙන්-කොල්ලනේ.2134187/
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,489
    113
    35
    Anuradhapura
    lktips.com
    මේක නම් නඩුවක් තමයි
    මගේ යාලුවෝ කිව්වා ඕකට COD දාලා රිටන් කරන්න කියලා මගේ 5000 යනකම් එත් වැඩේ කරන්න හිතෙන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,045
    44,762
    113
    tika dawasak paduwe hitiy neda?
    apahu patan gaththada?

    eka newei, ai ubata kadekata gihin oka ara ganna tharan welawak nedda??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,530
    3
    115,171
    113
    Gampaha
    හෙඩිමයි නූල දාල තියෙන මිනිහයි දැකපු ගමං,,
    අංජනමෙන් බැලුව වගේ වෙලා තියෙන දේ දැනගත්ත කියපන්කො...
    සිරාවටම...

    ත්‍රෙඩ් එක ඇතුලට ආපු කමට එහෙන් මෙහෙන් ඉතුරු ටික කියෙවුව... ගෙස් කරපු දේනං හරියටම හරි...
     
    • Haha
    Reactions: Outlook