උ මොකද කියන්නේ දැන් අපහු එවන්න කියනවද?
විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවාමාර වැඩේ තමයි. දැන් ඌ මොකද කියන්නේ? උබ සල්ලි ඉල්ලගනින්.
උ මොකද කියන්නේ දැන් අපහු එවන්න කියනවද?
විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවාමාර වැඩේ තමයි. දැන් ඌ මොකද කියන්නේ? උබ සල්ලි ඉල්ලගනින්.
Anydesk දුන්නත් කේබල් එක එවල නැහැ නේද? කොහොමද කනෙක්ට් වෙන්නේ රවුටර් එකට ඔය වෙළෙන්දා?විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවා
විනාඩි 5 වැඩේ කියලා Anydesk ඉල්ලනවා නැත්තම් එහෙට එවන්න කියනවා අය හෙට යවනවා
ඔව් මචන් ඒ පොර හෙන අවුල් මචන් රු 5000 වංචා කරලා ගත්තා මගේ මට කබලක් එවලා තියෙන්නේ![]()
mekada
ඔව් මචන් ඒ පොර හෙන අවුල් මචන් රු 5000 වංචා කරලා ගත්තා මගේ මට කබලක් එවලා තියෙන්නේ
ඔය පෙට්ටි පිටින් දාන අවුල් ඒවා නමේ එවලා තියෙන්නේ පට්ට ජරාවක්
Mobitel එකටම ගිහින් රු 9000 දීලා Wingle එකක් ගන්න හිතුවා අඩු කුලේ එවුන් පස්සේ යන්නේ නැතුව අය
එල මන් බලන්නම් මචන් මුන්ගෙන් ගෙන්නුවේ මචන් https://web.facebook.com/Routerzone99 එකේ සිම් කිසිවක් වැඩ නැහැ ගලවලා බලුවාම වයර් ඔකොම ගලවලා ස්පිකර් එක ගලවලා එවලා තියෙන්නේhttps://thiwanka.lk/product/any-sim-4g-home-wifi-routers/
mama kamathi naha mage badu promote karanna. eth uba baduwak ganna kana katta. mama ona ekekta kiyanne hodanam ganna kiyala , nattam epa kiyala
https://thiwanka.lk/category/serviceinstallations/
bad review ekak dapanඑල මන් බලන්නම් මචන් මුන්ගෙන් ගෙන්නුවේ මචන් https://web.facebook.com/Routerzone99 එකේ සිම් කිසිවක් වැඩ නැහැ ගලවලා බලුවාම වයර් ඔකොම ගලවලා ස්පිකර් එක ගලවලා එවලා තියෙන්නේ
Mokakda meke model aka??https://thiwanka.lk/product/any-sim-4g-home-wifi-routers/
mama kamathi naha mage badu promote karanna. eth uba baduwak ganna kana katta. mama ona ekekta kiyanne hodanam ganna kiyala , nattam epa kiyala
https://thiwanka.lk/category/serviceinstallations/
bad review ekak dapan
![]()
------ Post added on Dec 14, 2023 at 3:02 PM
mu horek ne ban. ube anydesk illanne hodakata nam wenna baha.
------ Post added on Dec 14, 2023 at 3:03 PM
මගේ මතය නම් ඔය රුපියල් 5000 අමතක කරලා ඔයා රවුටර් කබලත් විසි කරලා අලුතෙන් එකක් ගන්න. පුළුවන් නම් නීතිමය විදියට පියවරක් ගන්න. Anydesk එන්න කියන්නේ අන්ලොක් කරන්න නේ. අනිවා මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා ඔයාගේ data ගනී. ඒ නිසා තවත් ගොනෙක් නොවී ඕක විසි කරලා එකක් ගනින්. මන් වගේ නම් හොයාගෙන ගිහින් අඬු කඩලා එනවා![]()
එයාම තමා මට කුරියර් බිල් එකක් එවනවා කිව්වේ එත් සල්ලි දාලා බිල් එකක් එව්වේ නැහැ , මම එයාගේ පස්සෙන් ගියා දිගටම එයා ගානකට ගත්තේ නැහැ Call Answer කරේ නැහැ මම දවසක් ම ඉවසලා අන්තිමේ කිව්වා එළකිරි එකේ දානවා කියලා එතකොට පහු වෙනිදා දිනේ තියෙන කුරියර් බිල් එකක් එව්වා මම හිතන්නේ ඒ වෙලාවේ තමා කැඩිච්ච හෝ කඩපු Router එක කුරියර් එකට දැම්මේ මම දෙකක් කිව්වා නිසා වෙන්න ඕනේ කඩලා එව්වේ මට කුරියර් බිල් එකේ දිනය ඌ උන්ට කියලා ලියාගත්තා වෙන්න පුළුවන් හෝ එක බොරු රිසිට් එකක් මොකද මට ගෙදර ආපු එකා අත්සන ගත්තා ට රිසිට් එක දුන්නේ නැහැ
මම ඌට දෙකක් කිව්වට බිල් එක එවන්නේ නැතුවා ඌ ඉන්ටව් එකකට ගියා කිව්වා ම කතා කල විදියට පව් කියලා සමාව ඉල්ලලා Router එක ආවාම තව ගානක් දෙන්නම් කියලා කිව්වා
![]()
![]()
![]()
ඌ Address එක එව්වේ නැහැ මට මේ වෙනකම් ,මම එක පැතකට දාලා වෙන එකක් Order කරලා Sure තැනකින්
අනේ උඹ වගේ මී හරකෙක්.![]()

ඔව් මචන් මම Anydesk දෙන්නේ නැහැ Pc එකේ කිසිම එකෙක් ට දෙන්නේ නැහැ , මම Customers ලගේ ඒවාට ලොග් වෙන්නේ වෙනම Pc එකක් හදා ගෙන එකෙන්. ඔය එක එක අය එවන Files එහෙම බලන්නේ ඒ Pc එකෙන් මම ගොඩක් ම පරිසන් වෙනවා ඒවා ගැන ඒ ගැන හොදට දන්නවා ඌ කියද්දී ම තේරුණා ගේමක් දෙන්න කියලා ඒ නිසා තමා උගේ ගෙදරට යවන්න ඇහුවේ. දැන් එක අල්ලලා දැම්මා මම Mobitel එකෙන් ම Router එකක් Order කළා උදේ එක අවාම කියන්නම් උබලට හොද නරක එකේමගේ මතය නම් ඔය රුපියල් 5000 අමතක කරලා ඔයා රවුටර් කබලත් විසි කරලා අලුතෙන් එකක් ගන්න. පුළුවන් නම් නීතිමය විදියට පියවරක් ගන්න. Anydesk එන්න කියන්නේ අන්ලොක් කරන්න නේ. අනිවා මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා ඔයාගේ data ගනී. ඒ නිසා තවත් ගොනෙක් නොවී ඕක විසි කරලා එකක් ගනින්. මන් වගේ නම් හොයාගෙන ගිහින් අඬු කඩලා එනවා
වෙනම thread එකක් දානවා මචන් ඌ ගැනඅනේ උඹ වගේ මී හරකෙක්.
කෝ thread එක දැම්මට Page එක දාලා නෑ මුල් පිටුවේ.
Uge photo එකක් වත් dala naha.
Balana ung danneth na kauda kiyala.
Uuta ganak uth na uba thread damma nisa මොකද kauruth දන්නේ නැනේ.
Ube මොලේ puke da? Review danna igena ganin gon harako
https://elakiri.com/threads/router-...්-router-ගන්නවා-නම්-පරිසමෙන්-කොල්ලනේ.2134187/අනේ උඹ වගේ මී හරකෙක්.
කෝ thread එක දැම්මට Page එක දාලා නෑ මුල් පිටුවේ.
Uge photo එකක් වත් dala naha.
Balana ung danneth na kauda kiyala.
Uuta ganak uth na uba thread damma nisa මොකද kauruth දන්නේ නැනේ.
Ube මොලේ puke da? Review danna igena ganin gon harako
මගේ යාලුවෝ කිව්වා ඕකට COD දාලා රිටන් කරන්න කියලා මගේ 5000 යනකම් එත් වැඩේ කරන්න හිතෙන්නේ නැහැමේක නම් නඩුවක් තමයි
Unlocked da?rs 6000 s10 daraz gathe supiriyata wada