Ehema newe. COD order karala COD order eka genawata passe rider ge account ekata salli dapan online.Online තමයි දැන් කරලා තියෙන්නේ
මෙහෙ නැහැ බන් හොද ඒවාඋබට තිබ්බේ ටවුන් එකට ගිහිං චෙක් කරලා බලලා ෂොප් එකකින් ගන්න.
Pos කිව්වේ ?Uge pos eka dapn
මම තව බලනවා එවනවා ද කියලා ඌට මන් හොදවාගෙන් දෙකක් කිව්වා එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා කිව්වා අය හොර වැඩ නොකරන්න. අද හවස පොස්ට් එකක් දානවා Bill එකවත් මට එව්වේ නැත්තම් කුරියර් කළා කියන එකේgatte kagenda?
Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට
ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.
පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.
ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ
අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ
අද Msg කළා Msg එක බලලා නැහැ
Call Answer කරන්නේ නැහැ පොර
රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ
mehema karanna epai banEhema newe. COD order karala COD order eka genawata passe rider ge account ekata salli dapan online.
බනින්න යන්න එපා යකෝ එවන එකත් එවන්නෙ නැති වෙයි. 24h කිව්වට courier කාරයො මත ඕක depend වෙනව. උන් රූට් ගිහින්නම් ආයෙ ඊළඟ දවසෙ. ටිපර් නොවී ඉඳහන්.මම තව බලනවා එවනවා ද කියලා ඌට මන් හොදවාගෙන් දෙකක් කිව්වා එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා කිව්වා අය හොර වැඩ නොකරන්න. අද හවස පොස්ට් එකක් දානවා Bill එකවත් මට එව්වේ නැත්තම් කුරියර් කළා කියන එකේ

කවුද බං FB Page වල එවුන්ට සල්ලි දෙන්නේ බඩු එන්න කලින්
ඔව් බන් ඒ ටික කිව්වා ගමන් ඌ මට Msg කළා bill එකත් එව්වා ඌ කියනවා interview එක්ක හිටියේ කියලා. හැබැයි ඊයේ උදේ මම සල්ලි දුන්නේ 11 ට වගේ , රෑ 9 මම Msg කළා එතකොට bill එක එවනවා ගගා හිටියේ එව්වේ නැහැ හෙන අසරණ කොල්ලෙක් වගේ කතා කරේ කළ විදියෙන් එහෙම තේරුනේ මට දුක හිතුණා ඌ ගැන මම කිව්වා ඕක අවට පස්සේ තව ගානක් දාන්නම් කියල කියපු දේට මට අප්සට් නිසා ඌ එපා කිව්වා එත් දානවා පොඩි ගානක්.බනින්න යන්න එපා යකෝ එවන එකත් එවන්නෙ නැති වෙයි. 24h කිව්වට courier කාරයො මත ඕක depend වෙනව. උන් රූට් ගිහින්නම් ආයෙ ඊළඟ දවසෙ. ටිපර් නොවී ඉඳහන්.![]()
Bike ekak ganin aduwata balala ehemehe yannaගෙදර රු 5000 නැහැ ATM යන්න එපැයි සල්ලි ගන්න කිලෝමීටර් 2 පයින් යන්න ඕනේ ත්‍රිවිල් එක්ක ගියොත් යන්න එන්න 800 ගන්නවා එක නිසා ඌට සල්ලි දැම්මා.
Bike පදින්න බෑ මට පොඩි කාලේ කරදරේ කරලා තියෙනවා මම අම්මට බයිසිකල් එකක් අරන් ඉල්ලලා අරන් දුන්නේ නැහැ පාරේ ගිහින් මැරෙයි කියලා එක නිසා Bike පදින්න මට බැහැBike ekak ganin aduwata balala ehemehe yanna
Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට
ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.
පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.
ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ
අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ
අද Msg කළා Msg එක බලලා නැහැ
Call Answer කරන්නේ නැහැ පොර
රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ