Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,335
    10,505
    113
    36
    Anuradhapura
    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට 11 වෙනිදා උදේ 11 විතර

    ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.

    පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.

    11 වෙනිදා හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ

    අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ

    12 වෙනිදා Msg කළා උදේ Msg එක බලලා නැහැ

    Call Answer කරන්නේ නැහැ පොර

    රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ

    ---------------
    Update - මම ඌට කිව්වා එළකිරි එකේ දානවා උබ ගැන මගේ Router එක කුරියර් කල bill එක එවපන් නැත්තම් සල්ලි එවපන් කියලා ඌ එතකොට එහෙම කරන්න එපා අයියා දුකයි කියලා කියෙව්වා , බිල් එකත් එව්වා interview එක්ක හිටියේ කියලා එක නිසා කිව්වා bill එක එවන්න බැරි උනේ Call Answer කරන්න බැරි උනේ පිළිගන්න අමාරුයි කතාව නම් 11 වෙනිදා දවසම තිබුණා මට bill එක දෙන්න. එත් bill එක එවපු නිසා දැන් බලන් ඉන්නවා ගේනකම්.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    තව දාහක් දෙදාහක් වැඩිපුර දීලා ෂුවර් තැනකින් ගන්න තිබුනා. නැත්තං ලොක් කරපු මොබිටෙල් එකක් අඩුවට අරගෙන 500ක් දීල අන්ලොක් කරගන්න තිබුනා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,335
    10,505
    113
    36
    Anuradhapura
    itin pako COD danna epay
    ගෙදර රු 5000 නැහැ ATM යන්න එපැයි සල්ලි ගන්න කිලෝමීටර් 2 පයින් යන්න ඕනේ ත්‍රිවිල් එක්ක ගියොත් යන්න එන්න 800 ගන්නවා එක නිසා ඌට සල්ලි දැම්මා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,285
    12,257
    113
    127.0.0.1:8080/Kandy
    ගෙදර රු 5000 නැහැ ATM යන්න එපැයි සල්ලි ගන්න කිලෝමීටර් 2 පයින් යන්න ඕනේ ත්‍රිවිල් එක්ක ගියොත් යන්න එන්න 800 ගන්නවා එක නිසා ඌට සල්ලි දැම්මා.
    Ithin paco online payment karapan ko badu gena ekata danna puluwan online
     
    • Like
    Reactions: Any.key

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,335
    10,505
    113
    36
    Anuradhapura
    තව දාහක් දෙදාහක් වැඩිපුර දීලා ෂුවර් තැනකින් ගන්න තිබුනා. නැත්තං ලොක් කරපු මොබිටෙල් එකක් අඩුවට අරගෙන 500ක් දීල අන්ලොක් කරගන්න තිබුනා
    ඔව් මම වෙනදා ගන්න තැනක් තිබුණා සුවර් තැනක් මිනිහා Dialog Wingle 3000 දෙනවා, Hutch Use කරන්න ඕනේ නිසාම මේක ගෙන්නුවේ , Mobitel එකේ 7000 එකක් දැක්කා එක Use කරන්න හොද පැකේජ් නෑනේ උන්ගේ එක දැක දැකම මේක Order කරේ දැන් හිතෙනවා එකම ගත්තා නම් කියලා...........
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    ඔව් මම වෙනදා ගන්න තැනක් තිබුණා සුවර් තැනක් මිනිහා Dialog Wingle 3000 දෙනවා, Hutch Use කරන්න ඕනේ නිසාම මේක ගෙන්නුවේ , Mobitel එකේ 7000 එකක් දැක්කා එක Use කරන්න හොද පැකේජ් නෑනේ උන්ගේ එක දැක දැකම මේක Order කරේ දැන් හිතෙනවා එකම ගත්තා නම් කියලා...........
    රාජාංගනේ hutch සිග්නල් අඩුයිලු නේද? එයාටෙල් හොඳට තියනව කියල ඒ පැත්තෙ යාලුවෙක් කිව්ව. 7888 ගෙ airtel unlimited package එක ගත්තනම් ඉවරයි.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට

    ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.

    පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.

    ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ

    අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ

    අද Msg කළා Msg එක බලලා නැහැ

    රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ
    bankuwata katha karala wisthare kiyala, e gana uge eken hold karanna kiyapan.....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,335
    10,505
    113
    36
    Anuradhapura
    7888 ගෙ airtel unlimited package එක ගත්තනම් ඉවරයි.
    Airtel 2G විතරයි අනිත් ඔකොගේම 4G තියෙනවා මෙහේ.
    Airtel 2G හරියට නැහැ කැඩී කැඩී ඇහෙන්නේ මේ පැත්තේ එවුන් මම හිතන්නේ Use නොකරනම Network එක Airtel
     
    • Sad
    Reactions: hasithayad

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,344
    8,860
    113
    උබට තිබ්බේ ටවුන් එකට ගිහිං චෙක් කරලා බලලා ෂොප් එකකින් ගන්න.
     
    • Like
    Reactions: Nadun26

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,729
    1
    7,879
    113
    Gampaha
    ubawath anuradha wage ignore list danma nam hari wage. 2015 idan thatamalath thamath internet prashne wisada ganna bari pattama negative charithayak uba.
     
    • Like
    Reactions: Nadun26