යළුවනේ,මට හදිස්සියේම 500GB Internal හාර්ඩ් 1 ඕන වෙලා තියෙනවා...ඒත් මේ දවස් වල හාර්ඩ් වල මිල...!!!

තව ගොඩක් කල් යාවිද,මාර්කට් 1 Fix වෙන්න....???

***නැත්නම් ඔයාල දන්න ටිකක් විතර අඩුවට ගන්න තැනක් තියෙනවද...??? Use එකක් උනත් කමක් නැ වොරන්ටිත් එක්ක නම්.....!!!