550lanka

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යකෝ මුන් මොක්කුද බං මේ රුපියල් පන්සීය පනහට වෙබ් හදන උන්. මුන් ඉංදියන් කාරයෝවත් ද . තුක් නොදකකින් මුන් මාර්කට් එක කනවා. අනෙක බන් මේ හැතිකරේ කොහොමද 550 වෙබ් එකක් හදන්නේ. මුන් මොන හිගන්නෝ ද . මුන්ට කන්න නැද්ද කොහෙද,.

550lanka.com
 
Last edited:
  • Like
Reactions: miyuruds

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    යකෝ මුන් මොක්කුද බං මේ රුපියල් පන්සීය පනහට වෙබ් හදන උන්. මුන් ඉංදියන් කාරයෝවත් ද . තුක් නොදකකින් මුන් මාර්කට් එක කනවා. අනෙක බන් මේ හැතිකරේ කොහොමද 550 වෙබ් එකක් හදන්නේ. මුන් මොන හිගන්නෝ ද . මුන්ට කන්න නැද්ද කොහෙද,.

    550lanka.com

    pasku prathipala
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    69524855_374361806572891_8666672545044365312_o.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    ෆේස් බුක් එකෙන් මිනිස්සු එනවා මට කියලා සයිට් එකක් හදා ගන්න ෆේස් බුක් එකේ සයිට් ගැන කියවනකොට උන්ට Web Design Ad පෙන්න ගන්නවා මුන් දාපු ඒවා පෙන්වනවා එතකොට උන් කියන්න ගන්නවා ඔයාගේ 11000 ඒකට වඩා හොදයි මට 550 එකක් හම්බුනා ෆේස් බුක් Ad එක්ක තිබිලා කියලා දැන් ෆේස් බුක් එකේ Web Design ගැන කතා කරන්නේ ම නෑ Call කරන්න කියනවා විස්තර කතා කරගන්න Advance එක ගන්නකම් ෆේස් බුක් එකේ කතා කරන්නේ නෑ