5D Cinema

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    http://newsaniro.com/dream-paradise/
    me thiyene place eka..eth uba oya kiwa Sri jayawardanapura kotte newe meka thiyene :D meka thiyene naiwala (Veyangodin yana one negambo pathata):rolleyes: Oya kiyana tharan gathiyak na 15min wage penawa ubala kamathi film eka :yes:
    Oke Rifle Range Shooting thiynawa :rolleyes: ekanan maru ooooooooi :yes::D Thawa Off-road bikes thiynawa athal... :rofl: thawa sahena dewal thiynawa..Ubalata 5 hours wage karana dewal thiynawa :yes::D:rolleyes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    ow ban eke newe..uba kiyana eka 9D ..:dull:
    man ahanne 5D eka..kotte thiyenne...:nerd:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,025
    113
    KANDY
    3D xyz කියල ගත්තෑකි..
    4ත් ඩී එක වෙලාව කියල ගත්තෑකි..
    එතකොට මොකක්ද යකෝ ෆිල්ම් වල පේන 5ත් ඩී එක ?
    ඩයිනෝසරයන්ගෙ ඩී එකද ? :baffled: :baffled:

    සිරාවට දන්නා එකෙක් හරියට පැහැදිලි කරපංකෝ :confused:

    man kihanne othana chairs ehema move wenawa vibrate wenawa awge athi.
    wathura ehemath ihenawa wage athi.
    man hithanne :oo:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    එක පාරක් ඉන්දියාවෙදි බැලුව මචන්ලා 5D එකක්.ඕවගෙ 5d කියල තියෙන්නෙ අපි ඉන්න පුටුව vibrate වෙනව,කැලේ වගෙ තියෙන තැන් වලදි කැලේ ගස් වැල් අපේ ඇඟේ වදිනව,වතුර ලඟ scene වලදි වතුර ඇඟට ඉහෙනව ලාවට වගේ දේවල්.අපි ඉන්න පුටුවෙ තමයි මන් හිතන්නෙ ඔය ඔක්කොම gadget තියෙන්න.show එක පටන් ගත්තට පස්සේ ලයිට් off කරන නිසා මාර කලුවරයි ඕව වෙන්නෙ කොහොමද කියල පෙන්නේ නෑ