5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා

Results are only viewable after voting.

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මේවගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි අයටද මේ microsoft account හදල තියෙන්නේ. මට පෙන්නේ මෙතන ඉල්ලපු අයගෙන් වැඩි දෙනෙක් ඔහේ ඉල්ලන්නම් වළේ ඉල්ලලා වගේ.

    සමාවෙන්න ලෝඩ්, මම කොපිකරන කොට space එක්කම අරන්. දෑන් හරි සුපිරියටම වැඩය. 5TB පුරවන්න සෑහෙන්න save කරන්න වෙයි. නිකං දෙන මන්න පාරක් උනත් එපාකියන්න එපා කියන්නෙ ඕක තමයි, පහුවෙලා ඇවිත් නෑනේ නෑනේ ගෑවට වැඩක් නෑ.
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    බ්‍රෝ, මේ එක Account එක lifetime ද්?

    මේ ලෝකේ කිසිම ඔයවගේ service එකක් lifetime නෑ. අවශ්‍යතාවය තියන කෙනෙක් ඔහොම අරගෙන පුළුවන් කාලයක් පාවිච්චි කරන එකනේ තියෙන්නේ.

    සමාවෙන්න ලෝඩ්, මම කොපිකරන කොට space එක්කම අරන්. දෑන් හරි සුපිරියටම වැඩය. 5TB පුරවන්න සෑහෙන්න save කරන්න වෙයි. නිකං දෙන මන්න පාරක් උනත් එපාකියන්න එපා කියන්නෙ ඕක තමයි, පහුවෙලා ඇවිත් නෑනේ නෑනේ ගෑවට වැඩක් නෑ.

    උබට විතරක් specially කිව්වා නෙමේ in general කිව්වේ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    [/QUOTE]
    මේ ලෝකේ කිසිම ඔයවගේ service එකක් lifetime නෑ. අවශ්‍යතාවය තියන කෙනෙක් ඔහොම අරගෙන පුළුවන් කාලයක් පාවිච්චි කරන එකනේ තියෙන්නේ.
    වැදගත් ෆයිල්ස් නොදමන තරමට හොදයි එහෙනම්👍👍
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔබට ලබා දුන්න ගිණුමේ ක්‍රියාකාරිත්වය මා හට දැනුම් දෙන්න
    🙏
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    m1.png

    m2.png

    m3.png

    OD Active වෙන්න ටික වෙලාවක් යනවා

    All Accounts Working 100%

    • Like
    Reactions: EnIgma001 and Luvis

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    මෙක දෙන්නේ Microsoft register කරපු email address වලටද? නැත්තන් ඔයා හදපු username password ද අපිට email කරන්නේ?