~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4GB eka ban
    india witharai man hithanne 6GB eka enne

    OS ekata aprox 8GB wage yanawa

    Versions: G955F (Europe, Global Single-SIM); G955FD (Global Dual-SIM); G955W (Canada); G955A (AT&T); G955P (Sprint); G955T (T-Mobile); G955V (Verizon); G955R4 (US Cellular); G955U (USA Unlocked); G955S/G955K/G955L (South Korea); G9550 (China). Available in India, China and Korea with 128 GB storage and 6 GB RAM. Also known as Samsung Galaxy S8 Plus.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සිම් 3ක් යූස් වෙනවා :P

    අහ්.. එහෙමත් සීන් තියේද? ලොකෙ වෙනස් වෙලානේ.. චිප් එක ඕන වෙන්නේ නැති වෙයිද? ඩේටා නම් එච්චර තියාගන්න ඕනේ නැ. ඕ එස් ලොකු සයිස්ද

    32gb තිබිලත් මගේ තව බාගයක් ඉතුරුයි. 64 gb නම් හොදටම ඇති.

    :cool: balanna one showroom gihilla

    Huawei P10 plus, OnePlus 3t අඩුතක්සේරු කරන්න එපා ගාන අඩු නිසා. සුපිරිම බඩු දෙකක්.
    HTC u11 කියන්නේ best camera.
    හැබැයි budget එක ok නන් best overall phone එක s8.(dual සිම්)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    32gb තිබිලත් මගේ තව බාගයක් ඉතුරුයි. 64 gb නම් හොදටම ඇති.

    Huawei P10 plus, OnePlus 3t අඩුතක්සේරු කරන්න එපා ගාන අඩු නිසා. සුපිරිම බඩු දෙකක්.
    HTC u11 කියන්නේ best camera.
    හැබැයි budget එක ok නන් best overall phone එක s8.(dual සිම්)
    :love::love::love::cool::cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    32gb තිබිලත් මගේ තව බාගයක් ඉතුරුයි. 64 gb නම් හොදටම ඇති.

    Huawei P10 plus, OnePlus 3t අඩුතක්සේරු කරන්න එපා ගාන අඩු නිසා. සුපිරිම බඩු දෙකක්.
    HTC u11 කියන්නේ best camera.
    හැබැයි budget එක ok නන් best overall phone එක s8.(dual සිම්)
    budget eka ok kiwwe budget eka hira nowee awashyathawayata ganna ona nisa.
    mage awashyathai model eke awulak netnm kisima hethuwakata loku model ekata yanne nea ban.
    mama kawadawath phone ekak wikunala nea use karala. anika awuruddak eka hamarak yanakota phone eka epa wenawa :baffled:
    nokia 730 dual sim eka gatta. eeta passe oppo eka gatta. 730 cam eka supiri. ekai me dan tyena eka epa wenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    budget eka ok kiwwe budget eka hira nowee awashyathawayata ganna ona nisa.
    mage awashyathai model eke awulak netnm kisima hethuwakata loku model ekata yanne nea ban.
    mama kawadawath phone ekak wikunala nea use karala. anika awuruddak eka hamarak yanakota phone eka epa wenawa :baffled:
    nokia 730 dual sim eka gatta. eeta passe oppo eka gatta. 730 cam eka supiri. ekai me dan tyena eka epa wenne

    එහෙනං පොඩ්ඩක් Huawei P10 plus, OnePlus 3t ඒවත්බලන්න.
    oneplus 5 එක හොද phone එකක්. පෙනුම තමා අවුල. ඇපල් කොපියක් :sorry:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැම්පස් යනවා නම් එකක් දාගෙන පල
    ආය අඩාගෙන ත්‍රෙඩ් එහෙම දැන්ව නෙමෙයි ඔන්න

    a ai? Man backup ekak wenama external hard ekaka danawa.restore point ekak hadagena innawa.
    Mata geniyanna laptop ekak nane.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකම පෙන්නනවා නේද??
    මගෙත් තිබ්බ දැන් හරි ගියා බන්
    මන්ද බන් මොකද්ද වෙලා හැම වෙලේම එක්කෝ exit නැත්තන් restart service කියල එකක් එනව මම අයින් කරන්න යද්දී repair කියල එකක් තිබිල එක කරාම හරි ගියා.